Hamu Nowanaa Lesa Ayee Lyrics
“Hamu nowana lesa aaye” (හමු නොවනා ලෙස ආයේ), Hamu Nowanaa Lesa Ayee (හමු නොවනා ලෙස ආයේ) lyrics: a Sinhala heartbreak song sung by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හමු නොවනා ලෙස ආයේ ගී පද.
| SONG | Hamu Nowanaa Lesa Ayee |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| CATEGORY | Heart Break |
| VIEWS | 60 |
| UPDATED |
Hamu Nowanaa Lesa Ayee Lyrics Singlish
Hamu nowana lesa aaye
Wenwannada hamu vuye
Aadare dunnu kaale ivarayida
Wenasa mata daenenava
Wedana daenenava….//
Apa hamuvu mul dinaye aadaren sit velii
Wen nowana lesa divuru poronduwa kadavii
Wedana dennepaa mage aadare bida
dama
Wedana daenenava me adare venasak
vela
Hamu nowana…..
Obayi edaa mage hite aadare vethiruve
Obama tenu pem sihine taniwa maa inne
Wedana dennepaa mage aadare bida
dama
Wedana daenenava.. me adare venasak
vela
Hamu nowana…හමු නොවනා ලෙස ආයේ ගී පද
හමු නොවනා ලෙස ආයේ
වෙන්වන්නද හමු වූයේ
ආදරේ දුන්නු කාලේ ඉවරයිද
වෙනස මට දැනෙනවා
වේදනා දැනෙනවා….//
අප හමුවූ මුල් දිනයේ ආදරෙන් සිත් වෙලී
වෙන් නොවනා ලෙස දිවුරු පොරොන්දුව කඩවී
වේදනා දෙන්නෙපා මගේ ආදරේ බිද
දම
වේදනා දැනෙනවා මේ අදරේ වෙනසක්
වෙලා
හමු නොවනා…..
ඔබයි එදා මගේ හිතේ ආදරේ වැතිරුවේ
ඔබම තැනු පෙම් සිහිනේ තනිව මා ඉන්නේ
වේදනා දෙන්නෙපා මගේ ආදරේ බිද
දමා
වේදනා දැනෙනවා.. මේ අදරේ වෙනසක්
වෙලා
හමු නොවනා…
Related Songs and Tags
Hamu Nowanaa Lesa Ayee LyricsHamu Nowanaa Lesa Ayee Lyrics Englishහමු නොවනා ලෙස ආයේහමු නොවනා ලෙස ආයේ ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala Lyrics