Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Romesh Sugathapala
  3. Naaga Loke Lyrics

Naaga Loke Lyrics (නාග ලෝකේ) by Romesh Sugathapala

Naaga Loke Lyrics

Naaga loke pawa nayek naththe
Inne mehenne okkoma......

Sinhaa weelaa horen matama rawalaa dewi charitha sahathika
Danma epa epa oyata baa baa kiyanne innawa aya
Sihiya nathi welaawe natana me natum
Kaatavatma aaye mathakat naa
Naaga loke pawa nayek naththe
Inne mehenne okkoma.......

Hondama mithuraa thamai obage hathuraa wihiluwak kare mama
Lindaka inna numbai moda gemba paninne kawadada
Danma epa epa oyata baa baa kiyanne innawa aya
Sihiya nathi welaawe natana me natum
Kaatavatma aaye mathakat naa
Naaga loke pawa nayek naththe
Inne mehenne okkoma.......
Sinhaa weelaa horen matama rawalaa
Dewi charitha sahathika.......

Andata aawe anden bimata basse kawuda subha welaawata
Paara ahuwaa waradduwaada manda dena kiyama Katharagama
Danma epa epa oyata baa baa kiyanne innawa aya
Sihiya nathi welaawe natana me natum
Kaatavatma aaye mathakat naa
Naaga loke pawa nayek naththe
Inne mehenne okkoma.......
Sinhaa weelaa horen matama rawalaa
Dewi charitha sahathika.......

නාග ලෝකේ ගී පද

නාග ලෝකේ පවා නයෙක් නැත්තේ
ඉන්නේ මෙහෙනේ ඔක්කෝම......

සිනහා වීලා හොරෙන් මටම රවලා දේවී චරිත සහතික
දැන්ම එපා එපා ඔයාට බෑ බෑ කියන්න ඉන්නවා අය
සිහිය නැති වෙලාවේ නටන මේ නැටුම් 
කාටවත්ම ආයේ මතකත් නෑ
නාග ලෝකේ පවා නයෙක් නැත්තේ
ඉන්නේ මෙහෙනේ ඔක්කෝම.......

හොඳම මිතුරා තමයි ඔබගේ හතුරා විහිළුවක් කරේ මම 
ළිඳක ඉන්නා නුඹයි මෝඩ ගෙමිබා පනින්නේ කවදාද
දැන්ම එපා එපා ඔයාට බෑ බෑ කියන්න ඉන්නවා අය
සිහිය නැති වෙලාවේ නටන මේ නැටුම් 
කාටවත්ම ආයේ මතකත් නෑ
නාග ලෝකේ පවා නයෙක් නැත්තේ
ඉන්නේ මෙහෙනේ ඔක්කෝම.......
සිනහා වීලා හොරෙන් මටම රවලා
දේවී චරිත සහතික.......

ඇඳට ආවේ ඇඳෙන් බිමට බැස්සේ කවුද සුභ වෙලාවට 
පාර ඇහුවා වැරද්දුවාද මන්දා දැන කියාම කතරගම
දැන්ම එපා එපා ඔයාට බෑ බෑ කියන්න ඉන්නවා අය
සිහිය නැති වෙලාවේ නටන මේ නැටුම් 
කාටවත්ම ආයේ මතකත් නෑ
නාග ලෝකේ පවා නයෙක් නැත්තේ
ඉන්නේ මෙහෙනේ ඔක්කෝම.......
සිනහා වීලා හොරෙන් මටම රවලා
දේවී චරිත සහතික.......

Naaga Loke (නාග ලෝකේ) is a Sinhala song sung by Romesh Sugathapala. The lyrics were written by Sajith Akmeemana. This page presents the Naaga Loke lyrics in Sinhala script (නාග ලෝකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Naaga Loke including singer, lyricist, composer, and view count
SONGNaaga Loke
SINGERRomesh Sugathapala
LYRICISTSajith Akmeemana
COMPOSERRomesh Sugathapala
CATEGORYBaila
VIEWS8
UPDATEDMay 2026

Performances of Naaga Loke

Cover versions, live performances, and reality-show contestant performances of “Naaga Loke” on YouTube.

Cover Versions · 12

▶
Coverනාග ලෝකයෙන් ලැබුනු අපුරු දඩුවම | Sinhala Dubbed Cartoon Story | Lama Kathandara SinhalaAkesh Studio
▶
Coverකැළණිය පන්සලේ බෝධිය යට පිහිටි නාග ලෝකයට යන දොරටුව - Naga LokayaRed TV Lk
▶
Coverකැලනි විහාරයේ සැඟව ඇති නාග ලෝකයේ දොරටුව | Kalani Viharaye Naga DoratuwaNODUTU DASUN
▶
Coverනාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන් සහ මිනිස් වෙසින් එන නාගයෝ Naga Lokaya Kelani Viharaya Temple360View TV
▶
Cover"නාග ලෝකයේ සැඟවූ ධාතූන් වහන්සේලා! The Secret of Ruwanweliseya & Naga World"Saranga Kumarathunga
▶
Coverහඳේ හාවා සහ නාග ලෝකයේ බුලත් අතර ඇති අභිරහස! ​LK Ghost 13
▶
Coverහීනෙන් නයි පේනවද ? එය සුභද අසුබද ? නාග ලෝකේ රහස් රැසක්Gagana Prathap
▶
Coverනාග ලෝකය ගැන සියල්ල | The Mysterious World of Nagas​LK Ghost 13
▶
CoverKelaniya Temple | Naga Lokaya | නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන් | Viral ThinkViral Think
▶
Coverරන් තැටි 4ක් ඇති මහා නාග භවනය| ඔබ නොදත් නාග ලෝකයේ විස්මිත තොරතුරු|The Secrets of Naga Lokaධහම් මග - Dhamma Journey
▶
Coverනාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතුන්, Incident of Kelaniya Temple, Kelaniya temple naga lokayaChannel D
▶
Coverවිශ්මිත නාග ලෝකයට බුදුන්වහන්සේගේ ඇති සම්බන්ධය ,Kelaniya’s Connection to the Naga Loka.Nodutu Lokaya - නොදුටු ලෝකය

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Naaga Loke LyricsNaaga Loke Lyrics Englishනාග ලෝකේනාග ලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala ComposerSajith Akmeemana Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Naaga Loke" by Romesh Sugathapala

Song Video

More from Romesh Sugathapala

  • Balaa Innam Lyrics81
  • Dase Chaya Lyrics819
  • Digu Daasa Lyrics72
  • Hadawath Hadana Lyrics0
  • Hamadama Hadana Lyrics17
  • Hamu Nowanaa Lesa Ayee Lyrics60
  • Hamuwenne Na Ayeth Lyrics56
  • Hangila Innam Lyrics14
  • Hitha Mage Parala Lyrics72
  • Hithumathe Lyrics24
  • Husma Wage Lyrics27
  • Kalpayak Ma Bala Innam Lyrics27
  • Kodukaruwa Lyrics0
  • Lassana Dawasaka Ma Lyrics36
  • Ma Dakkama Das Pala Lyrics10
  • Mage Sukomala Sanda Komali Lyrics31
  • Mandakini Lyrics369
  • Mandarame Lyrics185
  • Mata Numbe Adare Sihinayakdo Lyrics9
  • Me Anthima Adarayai Lyrics57
  • Mihiravi Lyrics143
  • Nannaadunana Sihinaya Lyrics25
  • Neela Daase Lyrics24
  • Nethu Saluna Lyrics129
  • Nil Ahasa Pura Lyrics24
  • Nil Ambare Lyrics11
  • Nil Tharu Nethu Hinahe Lyrics34
  • Obe Denuwan Lyrics36
  • Paalu Seetha me Nadee There Lyrics10
  • Ra Thisse Awilla Lyrics31
  • Ran Ukule Lyrics60
  • Rata Man Sihinen Lyrics57
  • Rawatanna Epa Lyrics305
  • Rosa Pethi Lyrics399
  • Samugena Lyrics204
  • Senehase Mal Pipewa Lyrics6
  • Sinasenna Bane Lyrics44
  • Sirilaka Piri Awurudu Siri Lyrics277
  • Tharu Podi Lyrics9
  • Wasanthaye Sitha Saluna Lyrics18
  • View All Songs41

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    170
  • Mandaram Handawe LyricsNimesh Chamika
    108
  • Araliya Landata LyricsNanda Malani
    94
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    72
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    71
  • Mahasona LyricsRandika Fernando
    61
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    58
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    57
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    51