Hangila Innam Lyrics
“Hangila innam daese aadare haenguman vaehae” (හැංගිලා ඉන්නම් දෑසේ ආදරේ හැඟුමන් වෑහේ), Hangila Innam (හැංගිලා ඉන්නම්) lyrics: a Sinhala love song sung by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හැංගිලා ඉන්නම් ගී පද.
| SONG | Hangila Innam |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Hangila Innam Lyrics Singlish
Hangila innam daese aadare haenguman vaehae
Thurulema hewwa jeewitheninda nae sihinen aawae
Lanwela rahasin keewe sundarai me aadare
Panhiden pahanin leewe oba genai saththai kellae
Aes walin hinahennepaa //
Sithuwamak aenda waage lassanai ebage aalae
Kiyawune maayam katha raththaran magemai kiya
Malwarai paethuman apage hadawathe uthura aedune
Sathutin ipilenna ko //
Neth konen kiwwa waage unahumai apage deege
Idivune pem maaliga raththaran magemai kiya
Hangila innam......හැංගිලා ඉන්නම් ගී පද
හැංගිලා ඉන්නම් දෑසේ ආදරේ හැඟුමන් වෑහේ
තුරුලේම හෙව්වා ජීවිතේනින්ද නෑ සිහිනෙන් ආවේ
ලංවෙලා රහසින් කීවේ සුන්දරයි මේ ආදරේ
පන්හිදෙන් පහසින් ලීවේ ඔබ ගැනයි සත්තයි කෙල්ලේ
ඇස් වලින් හිනැහෙන්නෙපා //
සිතුවමක් ඇන්දා වාගේ ලස්සනයි එබගේ ආලේ
කියවුණේ මායම් කතා රත්තරන් මගේමයි කියා
මල්වරයි පැතුමන් අපගේ හදවතේ උතුරා ඇදුණේ
සතුටින් ඉපිලෙන්නකෝ //
නෙත් කොනෙන් කිව්වා වාගේ උණහුමයි අපගේ දීගේ
ඉදිවුනේ පෙම් මාලිගා රත්තරන් මගේමයි කියා
හැංගිලා ඉන්නම්......
Performances of Hangila Innam
Cover versions, live performances, and reality-show contestant performances of “Hangila Innam” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hangila Innam LyricsHangila Innam Lyrics Englishහැංගිලා ඉන්නම්හැංගිලා ඉන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala Lyrics
