Mage Sukomala Sanda Komali Lyrics
“Mage sukomala sanda komali” (මාගේ සුකොමල සඳ කොමලී), Mage Sukomala Sanda Komali (මාගේ සුකොමල සඳ කොමලී) lyrics: a Sinhala love song sung by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මාගේ සුකොමල සඳ කොමලී ගී පද.
| SONG | Mage Sukomala Sanda Komali |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Mage Sukomala Sanda Komali Lyrics Singlish
Mage sukomala sanda komali
Taniyata sitha langa randi komali
Piya vadani piya vadani
Mage sitha langa tharu rajini
Nethu mal lassana konda kakuli
Piya vadani tharu rajini.....
Tharuka piya gata sada nega preme kandu ralle
Nuba diha emi sethapila imi nubage hasarelle
Hangila hinda lan veyan mata patala dewatille
Kinnari nuba lanwela adarei kiyana thura
Sitha nae iwasiille.....
Mage sukomala.....
Maligawake suwa dena sitha nubamai gena awe
Pelikaawake wisandumak lesa lanwela sitiye
Shalikawake dahasak neth langa taniyak danunu wele
Geethikaawake suwaya di sihinaye rasa paa sedee
Thun peya langa sitiye.....
Sagare rali adare gena karana awatille
Peedena sitha gayana kala premaye rawatille
Mage sukomala.....මාගේ සුකොමල සඳ කොමලී ගී පද
මාගේ සුකොමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී පිය වදනී
මාගේ සිත ළඟ තරු රැජිණී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී තරු රැජිණී.....
තාරුකා පිය ගැට සදා නැග ප්‍රෙමේ කඳු රැල්ලේ
නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ
හැංගිලා හිඳ ලං වෙයන් මට පටලා දැවටිල්ලේ
කින්නරී නුඹ ලංවෙලා ආදරෙයි කියනා තුරා
සිත නෑ ඉවසිල්ලේ.....
මාගේ සුකොමල.....
මාලිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ
පේළිකාවක විසඳුමක් ලෙස ළංවෙලා සිටියේ
ශාලිකාවක දහසක් නෙත් ළඟ තනියක් දැනුනු වෙලේ
ගීතිකාවක සුවය දී සිහිනයේ රස පා සැදී
තුන් පැය ළඟ සිටියේ.....
සාගරේ රැළි ආදරේ ගැන කරනා ඇවටිල්ලේ
පීදෙනා සිත ගායනා කළ ප්‍රේමයේ රැවටිල්ලේ
මාගේ සුකොමල.....Performances of Mage Sukomala Sanda Komali
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Sukomala Sanda Komali” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Sukomala Sanda Komali LyricsMage Sukomala Sanda Komali Lyrics Englishමාගේ සුකොමල සඳ කොමලීමාගේ සුකොමල සඳ කොමලී ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala Lyrics

