Rata Man Sihinen Lyrics by Romesh Sugathapala
Rata Man Sihinen (රෑට මං සිහිනෙන්) is a Sinhala song sung by Romesh Sugathapala. The lyrics were written by Nandana Wickramage. This page presents the Rata Man Sihinen lyrics in Sinhala script (රෑට මං සිහිනෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rata Man Sihinen |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 45 |
| UPDATED |
Rata Man Sihinen Lyrics
Rata man sihinen avidin rahasak kiyanam
Adare dothin genavith obahata pudannam
Nindema semada innam oba laga hidinam
Pata ga heenaye dethol man sibinnam
Rata man sihinen avidan rahasak kiyanam
Adare dothin genavith obahata pudannam
Me prema pare piyamenna api denna
Sihine sada di oya thurule man unna
Ra mal nelala varale gasala
Nil ahase oba ekka piyamba giya man
Rata man sihinen avidin rahasak kiyanam
Adare dothin genavith oba hata pudannam
Pinibana yame mal yaye ron ganna
Bambara oyanam mala wage mama innam
Me pem kathave bambaridu thama man
Me yaye pem kusuma semada mage nam
Rata man sihinen .../
Rata man sihinen avidin rahasak kiyanam
Adare dothin genavith obahata pudannamරෑට මං සිහිනෙන් ගී පද
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ලග හිඳීනම්
පාට ගෑ හීනයේ දෙතොල් මං සිඹින්නම්
රෑට මං සිහිනෙන් ඇවිදන් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්
මේ ප්‍රේම පාරේ පියමැන්නා අපි දෙන්නා
සිහිනේ සදා දී ඔය තුරුලේ මං උන්නා
රෑ මල් නෙළාලා වරලේ ගසාලා
නිල් අහසේ ඔබ එක්ක පියඹා ගියා මං
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
පිනිබාන යාමේ මල් යායේ රොන් ගන්නා
බඹරා ඔයානම් මල වාගේ මම ඉන්නම්
මේ පෙම් කතාවේ බඹරිදු තමා මං
මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම්
රෑට මං සිහිනෙන් ..../
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්Performances of Rata Man Sihinen
Cover versions, live performances, and reality-show contestant performances of “Rata Man Sihinen” on YouTube.
Cover Versions · 8
▶CoverRata Man Sihinen (රෑට මං සිහිනෙන්) - Channuka & Apoorwa Ashawari | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverRata Man Sihinen | රෑට මං සිහිනෙන් | Adithya Weliwatta fd. Chakshu | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverRata Man Sihinen Awidin | Romesh Sugathapala & Jithmi AbeyrathneCeylon ENT.
▶CoverReta Mang Romesh ft , Dj Monee (රෑට මං සිහිනෙන් ඇවිදින් - ජිත්මි සහ රොමේෂ් සුගතපාල)Monee
▶Coverරෑට මන් සිහිනෙන් ඇවිදින් (Female EDM Cover) Rata Man Sihinen Awidin | Romesh Sugathapala | AKI BeatsAKI Beats
▶CoverRATA MAN SIHINEN AVIDIN~ROMESH SUGATHPALA & JITHMI ABEYRATHNE(රෑට මං සිහිනෙන් ඇවිදින්)BY FREE TUNESFree Tunes
▶CoverRaata Man Sihinen Awidin (රෑට මං සිහිනෙන් ඇවිදින්) Apoorwa Ashawaree & Channuka | Acoustic CoverMusical Salon
▶CoverRata Man Sihinen Awiරෑට මං සිහිනෙන් by romeshIshuIma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rata Man Sihinen LyricsRata Man Sihinen Lyrics Englishරෑට මං සිහිනෙන්රෑට මං සිහිනෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist