Me Anthima Adarayai Lyrics
“Oba maevve matamai loo maa maevve obata maloo” (ඔබ මැව්වේ මටමයිලූ මා මැව්වේ ඔබටමලූ), Me Anthima Adarayai (මේ අන්තිම ආදරයයි) lyrics: a Sinhala love song sung by Romesh Sugathapala, with words by Dilan Gamage and music by Nilan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ අන්තිම ආදරයයි ගී පද, and many know it simply as Oba maevve.
| SONG | Me Anthima Adarayai |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Nilan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 57 |
| UPDATED |
Me Anthima Adarayai Lyrics Singlish
Oba maevve matamai loo maa maevve obata maloo
Api dennata dennaa maavaa thiyeanne apitama vitarai loo
Obagei magei aadaraya me koi taram durada mandaa
Mage thana aran oya jeevithe vena kenek aethda mandaa
(Me anthima aadarayai ehi aeththe charitha dekai
E obai mamai vitarai pita kauruth naa saththai...//)
Aes idiriye vechcha porondu kada karalaa velaa murandu
Maha hayiyen keruwath randu aragatthe naa man vaadu
Obagei magei aadaraya me koi taram durada mandaa
Mage thana aran oya jeevithe vena kenek aethda mandaa
(Me anthima aadarayai ehi aeththe charitha dekai
E obai mamai vitarai pita kauruth naa saththai...//)
Hitha pathule heena kaelattoo hethuwa boru kaelam kandulu
Api premaya nokaran paludu api himive apatai landu
Obagei magei aadaraya me koi taram durada mandaa
Mage thana aran oya jeevithe vena kenek aethda mandaa
(Me anthima aadarayai ehi aeththe charitha dekai
E obai mamai vitarai pita kauruth naa saththai...//)මේ අන්තිම ආදරයයි ගී පද
ඔබ මැව්වේ මටමයිලූ මා මැව්වේ ඔබටමලූ
අපි දෙන්නට දෙන්නා මවා තියෙන්නේ අපිටම විතරයිලූ
ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුරද මන්දා
මගේ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා
(මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි
ඒ ඔබයි මමයි විතරයි පිට කව්රුත් නෑ සත්තයි...//)
ඇස් ඉදිරියේ වෙච්ච පොරොන්දු කඩ කරලා වෙලා මුරණ්ඩු
මහ හයියෙන් කෙරුවත් රණ්ඩු අරගත්තේ නෑ මං වාඩු
ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුරද මන්දා
මගේ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා
(මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි
ඒ ඔබයි මමයි විතරයි පිට කව්රුත් නෑ සත්තයි...//)
හිත පතුලේ හීන කැලත්තූ හේතුව බොරු කේලම් කඳුළු
අපි ප්‍රේමය නොකරන් පලුදු අපි හිමිවේ අපටයි ලන්දු
ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුරද මන්දා
මගේ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා
(මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි
ඒ ඔබයි මමයි විතරයි පිට කව්රුත් නෑ සත්තයි...//)
Performances of Me Anthima Adarayai
Cover versions, live performances, and reality-show contestant performances of “Me Anthima Adarayai” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Anthima Adarayai LyricsMe Anthima Adarayai Lyrics Englishමේ අන්තිම ආදරයයිමේ අන්තිම ආදරයයි ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsNilan Fernando ComposerDilan Gamage Lyricist