Nil Ambare Lyrics by Romesh Sugathapala
Nil Ambare (නිල් අඹරේ) is a Sinhala song sung by Romesh Sugathapala. The lyrics were written by Nandana Wickramage. This page presents the Nil Ambare lyrics in Sinhala script (නිල් අඹරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Ambare |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 8 |
| UPDATED |
Nil Ambare Lyrics
Nil ambare sonduru paheya oya denethe tawaranna
Rathu mal pokure pata mudu dethole dawathanna
Samanal raene enna mage thurule naelawenna
Adarei man adarei mulu jeewithe pura adarei...
Dedunne nagila nil ahase pedala
Thurule mage unusum suwe pudanawa...//
Nekawarna loke pem mal gotha
Gela palandawa sipa gannawa...
Sith sayure gilila sanda ahase nagila
Denuwan obe tharuwal wage dilenawa//
Apramana pem loke ananthaya soya
Obe atha aran piya naganawa...
Nil ambare...නිල් අඹරේ ගී පද
නිල් අඹරේ සොඳුරු පැහැය ඔය දෙනෙතේ තවරන්න
රතු මල් පොකුරේ පාට මුදු දෙතොලේ දවටන්න
සමනල් රෑනේ එන්න මගේ තුරුලේ නැළවෙන්න
ආදරෙයි මං ආදරෙයි මුළු ජීවිතේ පුරා ආදරෙයි...
දේදුන්නේ නැගිලා නිල් අහසේ පැදලා
තුරුලේ මගේ උණුසුම් සුවේ පුදනවා...//
නෙකවර්ණ ලෝකේ පෙම් මල් ගොතා
ගෙල පළඳවා සිප ගන්නවා...
සිත් සයුරේ ගිලිලා සඳ අහසේ නැගිලා
දෙනුවන් ඔබේ තරුවැල් වගේ දිලෙනවා//
අප්‍රමාණ පෙම් ලෝකේ අනන්තය සොයා
ඔබේ අත අරන් පිය නගනවා...
නිල් අඹරේ...
Performances of Nil Ambare
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Ambare” on YouTube.
Cover Versions · 7
▶Coverපායා නීල අඹරේ | Paya neela ambare | Shihan MihirangaSL SASA MUSIC
▶CoverPaya Neela Ambare-Shihan Mihiranga පායා නීල අඹරේ-ශිහාන් මිහිරංග With FlasbackMora Creations
▶CoverNil Ambare - Romesh with Com - Official - www.luckradio.comLuck Radio
▶CoverOba Mage Hama Heenema (ඔබ මාගේ හැම හීනේම) | Cover Song | Shashiya CoverShashiya Cover
▶CoverGana Nil Ambare - ගන නිල් අඹරේPremakeerthi Gee
▶CoverNil Ambare - Lakshman Abeysekara (නිල් අඹරේ)Sawana - සවන
▶CoverPaya seetha raye Paawi nil ambare Dilena tharuweIsanka Amarasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Ambare LyricsNil Ambare Lyrics Englishනිල් අඹරේනිල් අඹරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist