Husma Wage Lyrics
“Husma vaage langama maage enna sethapenna yali aaye avidin” (හුස්ම වාගේ ළඟම මාගේ එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්): Husma Wage (හුස්ම වාගේ) lyrics, a Sinhala heartbreak song sung by Romesh Sugathapala, with words by Isuru Weerasinghe Mudali and music by Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Husma vaage, and in Sinhala it is හුස්ම වාගේ ගී පද.
| SONG | Husma Wage |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Isuru Weerasinghe Mudali |
| COMPOSER | Sanka Dineth |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Husma Wage Lyrics Singlish
(Husma vaage langama maage enna sethapenna yali aaye avidin
davasa gaane dakina heene suvanda tavaranna hema raema avidin...//)
Langin maage hitiya kaale nevata kisidaaka yali enne nae
Itin aaye husma vaage langin oba inna yali enne nae.....
(Oba haa maa... oba haa maa...
Hamu vu dine aaye enne nae
Taamath nae... taamath nae
Giyada patan aaye taamath nae.....//)
(Mehema oba haa mema gevva kaale pavaa
Itin kisidaaka yali enne nae...//)
(Keeveth nae... keeveth nae...
Herada giye aeyida keeveth nae
Kavuruth nae... kavuruth nae...
Oba naetiwa ae heene kavuruth nae.....//)
(Mehema oba haa mema gevva kaale pavaa
Itin kisidaaka yali enne nae...//)
Husma vaage......හුස්ම වාගේ ගී පද
(හුස්ම වාගේ ළඟම මාගේ එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ සුවඳ තවරන්න හැම රෑම ඇවිදින්...//)
ළඟින් මාගේ හිටිය කාලේ නැවත කිසිදාක යළි එන්නේ නෑ
ඉතින් ආයේ හුස්ම වාගේ ළඟින් ඔබ ඉන්න යළි එන්නේ නෑ.....
(ඔබ හා මා... ඔබ හා මා...
හමු වූ දිනේ ආයේ එන්නේ නෑ
තාමත් නෑ... තාමත් නෑ
ගියදා පටන් ආයේ තාමත් නෑ.....//)
(මෙහෙම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ...//)
(කීවෙත් නෑ... කීවෙත් නෑ...
හැරදා ගියේ ඇයිද කීවෙත් නෑ
කව්රුත් නෑ... කව්රුත් නෑ...
ඔබ නැතිව ඒ හීනේ කව්රුත් නෑ.....//)
(මෙහෙම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ...//)
හුස්ම වාගේ......
Performances of Husma Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Husma Wage” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverHusma Wage - Romesh Sugathapala [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverHadagasma mage husma wage ( හදගැස්ම මගෙ හුස්ම වාගේ ) - New songCTV Production
▶CoverMage Husma Wage Inna | මාගේ හුස්ම වාගේ ඉන්න | Ajith BandaraSL JIM BEAMS
▶CoverHusma Wage | Romesh Sugathapala | Arrow Star - Maampe 2019Ganga Video Team
▶Cover11 Husma Wage Romesh SugathapalaSindu - සිංදු
▶CoverMage Husma Wage - Ajith BandaraRanOneFM Music
▶CoverHusma Wage - Secret with Romesh Sugathapala | හුස්ම වාගේ - රොමේශ් සුගතපාල සීක්‍රට් සමඟLa Hiru Music Bro
▶CoverHusma Wage ( හුස්ම වාගේ ) - Romesh Sugathapala - Rock Version | @UgeAPPAUge APPA
▶CoverMage Husma Wage Inna | මාගේ හුස්ම වාගේ ඉන්න | Ajith Bandara | sinhalasongsMusic.1
▶CoverHusma wage (හුස්ම වාගේ)Amore Music Band
▶Cover"Husma Wage" (හුස්ම වාගේ) With Embilipitiya Delighted @ Sha Fm Sindu Kamare AnniversaryRoshan Sanjeewa
▶Cover𝐑𝐨𝐦𝐞𝐬𝐡 𝐒𝐮𝐠𝐚𝐭𝐡𝐚𝐩𝐚𝐥𝐚 (රොමේෂ් සුගතපාල) | 𝗛𝘂𝘀𝗺𝗮 𝗪𝗮𝗴𝗲 ( හුස්ම වාගේ ) 𝘄𝗶𝘁𝗵 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁 | 𝗢𝗹𝗱 𝗟𝗶𝘃𝗲 𝗦𝗵𝗼𝘄සංගීත පිස්සා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Husma Wage LyricsHusma Wage Lyrics Englishහුස්ම වාගේහුස්ම වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsSanka Dineth ComposerIsuru Weerasinghe Mudali Lyricist
