Digu Daasa Lyrics by Romesh Sugathapala
Digu Daasa (දිගු දෑස) is a Sinhala song sung by Romesh Sugathapala. The lyrics were written by Nandana Wickramage. This page presents the Digu Daasa lyrics in Sinhala script (දිගු දෑස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Digu Daasa |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 59 |
| UPDATED |
Digu Daasa Lyrics
Digu desa dutuwama hengenawa pera sema
Unnu hati mage gawa oya hitata amathakada
Binda dama mage sihine aeida oba hengenene
Mata denna mage sihine langa inna perawage
Digu desa dutuwama hengenawa pera sema
Unnu hati mage gawa oya hitata amathakada
Rae diva hita pura avilila me ginna
Taru pawa handanawa obata nae therenene
Hitata hita himi naetida ahanawa hita mage
Mata denna mage sihine langa inna pera wage...
Digu desa dutuwama hengenawa pera sema
Unnu hati mage gawa oya hitata amathakada
Pera eda hamuwela welunu hati mudu pahase
Penenawa dakinnawa nihada rae dura ahase
Durama misa langa naetida ahanawa nethu mage
Kawadada oba enene naetuwada hamuwanne...
Digu desa dutuwama hengenawa pera sema
Unnu hati mage gawa oya hitata amathakada
Digu desa dutuwamaදිගු දෑස ගී පද
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
දිගු දෑස දුටුවාම
Performances of Digu Daasa
Cover versions, live performances, and reality-show contestant performances of “Digu Daasa” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverDigu Dasa Dutuwama - ( දිගු දෑස දුටුවාම ) - VIBE Music Official Medley Music Video 2026Vibe
▶CoverDigu desa dutuwama - දිගු දෑස දුටුවාම | Tharindu LakmalHiru Star
▶CoverDigu Dasa Dutuwama | දිගු දෑස දුටුවාම | ඉල්ලපු නම්බරයක්Numbare - නම්බරේ
▶CoverJoke -දිගු දෑසDeep Teen
▶CoverDigu Dasa Dutuwama - Romesh Sugathapala | දිගු දෑස දුටුවාම - රොමේෂ් සුගතපාලSri Tv
▶CoverDigu Dasa Dutuwama (දිගු දෑස දුටුවාම) - Raju Bandara | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverDigu Dasa Dutuwama | දිගු දෑස දුටුවාම Reggae CoverSandz Vibes
▶CoverDigu Dasa Dutuwama | දිගු දෑස දුටුවාම | Sarigama KelloSarigama Kello
▶CoverDigu Desa Dutuwama | දිගු දෑස දුටුවාම | Praneeth Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverදිගු දෑස දුටුවාම (Digu Dasa Dutuwama) Reggae Version | Sinhala Reggae Cover 2026Reggae Saami
▶CoverDigu Dasa Dutuwama - Dance Remix (2025) | Romesh Sugathapala | Love Song CoverThaala Remix
▶Coverදිගු දෑස දුටුවාම (Digu Dasa Dutuwama) Reggae Version | Sinhala Reggae Cover 2026Reggae Saami
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Digu Daasa LyricsDigu Daasa Lyrics Englishදිගු දෑසදිගු දෑස ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist
