Ma Dakkama Das Pala Lyrics
“Maa dakkaama daes paalaa owun dakkaama daet paalaa” (මා දැක්කාම දෑස් පාලා ඔවුන් දැක්කාම දෑත් පාලා): Ma Dakkama Das Pala (මා දැක්කාම දෑස් පාලා) lyrics, a Sinhala heartbreak song sung by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Maa dakkaama, and in Sinhala it is මා දැක්කාම දෑස් පාලා ගී පද.
| SONG | Ma Dakkama Das Pala |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Ma Dakkama Das Pala Lyrics Singlish
Maa dakkaama daes paalaa owun dakkaama daet paalaa
Rahasema maa paaralaa
Rahas raekkaada vahan veelaa daes riddaalaa aeth veelaa
Me heetha dae vedanaa
Paehenaa kaarana ridaevi boma raaeka ae daesa bo sihiwelaa
Maa haa yaawelaa ae paata aawaa maawa daalaa yaawido venwelaa
Maa dakkaama daes paalaa owun dakkaama daet paalaa
Rahasema maa paaralaa
Raedunaa velunaa ae maa gaawa vimasa baeluwaa saemadaa maawa
Ae naari mage velaa //
Daeta aayae paaminaa ae aayae maa soyaa
Heena hita gaawa aedo gaewilaa
Maa dakkaama daes paalaa owun dakkaama daet paalaa
Rahasema maa paaralaa
Sidadaa bidadaa maage heena nositu vilase raedilaa aetha
Nae thaeri preme sadaa //
Daesa maage roorana paata heenae saedanaa maage
Sanda saavee vedo mangmulaa
Maa dakkaama .........මා දැක්කාම දෑස් පාලා ගී පද
මා දැක්කාම දෑස් පාලා ඔවුන් දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා
රහස් රැක්කාද වහන් වීලා දෑස් රිද්දාලා ඈත් වීලා
මේ හීත දේ වේදනා
පෑහෙනා කාරණා රිදේවී බෝමා රෑක ඈ දෑස බෝ සිහිවෙලා
මා හා යාවෙලා ඈ පාට ආවා මාව දාලා යාවිදෝ වෙන්වෙලා
මා දැක්කාම දෑස් පාලා ඔවුන් දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා
රැදුනා වෙලුනා ඈ මා ගාව විමසා බැලුවා සැමදා මාව
ඒ නාරි මගේ වෙලා //
දෑත ආයේ පාමිනා ඈ ආයේ මා සොයා
හීන හිත ගාව ඒදෝ ගෑවිලා
මා දැක්කාම දෑස් පාලා ඔවුන් දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා
සිදදා බිදදා මාගේ හීන නොසිතු විලසේ රැදිලා ඈත
නෑ තේරි ප්‍රේමේ සදා //
දෑස මාගේ රූරනා පාට හීනේ සේදනා මාගේ
සඳ සාවී වේදෝ මංමුලා
මා දැක්කාම .........
Related Songs and Tags
Ma Dakkama Das Pala LyricsMa Dakkama Das Pala Lyrics Englishමා දැක්කාම දෑස් පාලාමා දැක්කාම දෑස් පාලා ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala Lyrics