Wasanthaye Sitha Saluna Lyrics by Romesh Sugathapala
Wasanthaye Sitha Saluna (වසන්තයේ සිත සැලුනා) is a Sinhala song sung by Romesh Sugathapala. This page presents the Wasanthaye Sitha Saluna lyrics in Sinhala script (වසන්තයේ සිත සැලුනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wasanthaye Sitha Saluna |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 14 |
| UPDATED |
Wasanthaye Sitha Saluna Lyrics
Vasanthaye sitha seluna
Ananthayata duka danuna
Pavanak vee oba dura aduna
Suwandak se ma langa raduna..
Sudu reli gavumen hadavee
Pera oba aa hati sihiwee..
Dagakariya oba mata pem kala
Mathakaya oba langa nawathi
Vasanthaye sitha..../
Arundathiye sanda sangavee
Samanala sihinaya bodavee..
Mal pawada diga yanawado
Ada ma pem kala kumari
Vasanthaye sitha....
වසන්තයේ සිත සැලුනා ගී පද
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..//
සුදු රැළි ගවුමෙන් හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී..//
දඟකාරිය ඔබ මට පෙම් කල
මතකය ඔබ ළඟ නැවතී
වසන්තයේ සිත..../
අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී..//
මල් පාවඩ දිග යනවාදෝ
අද මා පෙම් කල කුමරි
වසන්තයේ සිත....
Performances of Wasanthaye Sitha Saluna
Cover versions, live performances, and reality-show contestant performances of “Wasanthaye Sitha Saluna” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverWasanthaye Sitha Saluna (GeemathBeats Remix)GeemathBeats
▶CoverWasanthaye Sitha Saluna | වසන්තයේ සිත සැලුනා | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶CoverRomesh Sugathapala - Wasanthaye Sitha Saluna (Reggae Version)Mr Electro
▶CoverWasanthaye Sitha Saluna (වසන්තයේ සිත සැලුනා) - Erandi Herath | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverWasanthaye Sitha Saluna (Tsr Beats Remix)TSR BEATS
▶CoverVasanthaye Sitha Saluna ( වසන්තයේ සිත සැලුනා ) Malshan RemixMalshan Remix
▶CoverWasanthaye sitha seluna ( වසන්තයේ සිත සැලුනා ) Cover song - @AnushkaNavodAnushka Navod
▶Coverwasanthaye sitha saluna Creat By chaminda jayanath jayasooriyaChaminda Jayanath
▶CoverWasanthaye Sitha Saluna (Romesh Sugathapala) With SunflowerBhathiya Wickramaarachchi
▶CoverWasanthaye Sitha Saluna | Rock නොවන RockNavo Vibes Lanka
▶Coverවසන්තයේ සිත සැලනා.. | wasanthaye sitha saluna | රොමේස් සුගතපාල | romesh sugathapala | old songsMAHE music
▶CoverWasanthaye Sitha Saluna | වසන්තයේ සිත සැලුනා | | Sinhala Remix @SHANREMIXEMBSHAN REMIX EMB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasanthaye Sitha Saluna LyricsWasanthaye Sitha Saluna Lyrics Englishවසන්තයේ සිත සැලුනාවසන්තයේ සිත සැලුනා ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsRomesh Sugathapala Composer

