Nannaadunana Sihinaya Lyrics
“Nannadunana sihinaya wela” (නන්නාදුනන සිහිනය වෙලා): Nannaadunana Sihinaya (නන්නාදුනන සිහිනය) lyrics, a Sinhala heartbreak song sung by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නන්නාදුනන සිහිනය ගී පද, and many know it simply as Nannadunana sihinaya.
| SONG | Nannaadunana Sihinaya |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Nannaadunana Sihinaya Lyrics Singlish
Nannadunana sihinaya wela
Tharu aes konaka hitha navathala
Adambara katha ingipa thiya
Mage thani hithata ochcham kala
Manamalayi hithe pem katha
Mahamera usata haengena nisa
Kavi hitha yata liya netha langa haengila
Sinnakkarama mata himi wela
Rata ahasata nagala
Dagakari hitha allala
Kola baelmak helala
Mage hina gethtam kala
Vasi vatena kaluvara maka
Nil ahase siththam kala
Oya hitha thama mage langa nisa
Hina aththak wela
Nannadunana sihinaya wela
Tharu aes konaka hitha navathila
Adambara katha ingipa giya
Mage thani hithata ochcham kalaනන්නාදුනන සිහිනය ගී පද
නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟිපා තියා
මගේ තනි හිතට ඔච්චම් කළා
මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
සින්නක්කරම මට හිමි වෙලා
රෑට අහසට නැගලා
දඟකාරි හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කළා
වැසි වැටෙන කළුවර මකා
නිල් අහසේ සිත්තම් කළා
ඔය හිත තාම මගේ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා
නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉඟිපා ගියා
මගේ තනි හිතට ඔච්චම් කළා //..Related Songs and Tags
Nannaadunana Sihinaya LyricsNannaadunana Sihinaya Lyrics Englishනන්නාදුනන සිහිනයනන්නාදුනන සිහිනය ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala Lyrics