Mandarame Lyrics
“Pavenna kiyadaenna oba ekka mata dura yanna” (පාවෙන්න කියාදෙන්න ඔබ එක්ක මට දුර යන්න), Mandarame (මන්දාරමේ) lyrics: a Sinhala love song sung by Romesh Sugathapala, with words by Sajith Akmeemana and music by Gayan Randy Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pavenna kiyadaenna, and in Sinhala it is මන්දාරමේ ගී පද.
| SONG | Mandarame |
|---|---|
| SINGER | Romesh Sugathapala |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Gayan Randy Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 185 |
| UPDATED |
Mandarame Lyrics Singlish
Pavenna kiyadaenna oba ekka mata dura yanna
Lan venna idak denna thol ekka
Mata thanivenna sihinyata thatu maevve oba neda
Mohothakata mulu loke mage vedo
Snehadare vinde mandaramay
Pintaruve randu thol sayamay....
Snehadare vinde mandaramay
Randuwa mathwuna obage thol sayamay.....
Sansun ve pemvath ve lan lan ve
Susuman math ve hada gaesse daenae rasne
Oba aeththe mage hitha asse
Sihinyata thatu maevve oba neda
Mohothakata mulu loke mage vedo
Snehadare vinde mandaramay
Pintaruve randu thol sayamay....
Snehadare vinde mandaramay
Randuwa mathwuna obage thol sayamay.....
Mana baendune priya landune
Obe kopule kaelmen math ve
Hada gaesse daenae rasne
Oba aeththe mage hitha asse
Sihinyata thatu maevve oba neda
Mohothakata mulu loke mage vedo
Snehadare vinde mandaramay
Pintaruve randu thol sayamay....
Snehadare vinde mandaramay
Randuwa mathwuna obage thol sayamay.....මන්දාරමේ ගී පද
පාවෙන්න කියාදෙන්න ඔබ එක්ක මට දුර යන්න
ළං වෙන්න ඉඩක් දෙන්න තොල් එක්ක
මට තනිවෙන්න සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ
මොහොතකට මුළු ලෝකේ මගේ වේදෝ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ
පින්තාරුවේ රැන්දු තොල් සායමේ....
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ
රැන්දුවා මත්වුණා ඔබගේ තොල් සායමේ.....
සන්සුන් වේ පෙම්වත් වේ ලං ලං වේ
සුසුමන් මත් වේ හද ගැස්සේ දැනේ රස්නේ
ඔබ ඇත්තේ මගේ හිත අස්සේ
සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ
මොහොතකට මුළු ලෝකේ මගේ වේදෝ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ
පින්තාරුවේ රැන්දු තොල් සායමේ....
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ
රැන්දුවා මත්වුණා ඔබගේ තොල් සායමේ.....
මන බැඳුනේ ප්‍රිය ළඳුනේ
ඔබේ කොපුලේ කැල්මන් මත් වේ
හද ගැස්සේ දැනේ රස්නේ
ඔබ ඇත්තේ මගේ හිත අස්සේ
සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ
මොහොතකට මුළු ලෝකේ මගේ වේදෝ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ
පින්තාරුවේ රැන්දු තොල් සායමේ....
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ
රැන්දුවා මත්වුණා ඔබගේ තොල් සායමේ.....
Performances of Mandarame
Cover versions, live performances, and reality-show contestant performances of “Mandarame” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 10
▶CoverAaley Manalai (ආලේ මනාලයි)| See You Theme Song | Kanchana Anuradhi | EBC MusicSwarnavahini TV
▶CoverMandarame - Romesh Sugathapala[www.hirutv.lk]Hiru TV - Live Stream
▶Coverමන්දාරමේ ඇන්ද දේදුන්න-mandarame anda dedunna (supriya abesekara)@SL.YTsinduSL YT සින්දු
▶CoverMandarame (මන්දාරමේ) - AyeshAyesh Elvitigala
▶CoverMandarame Romesh SugathapalaDJ_MADHU_91
▶CoverMANDARAME HouseMix by DJ LS JaY (please use headpohne)GUIDE- X
▶CoverMandarame | මන්දාරමේ Official Mashup 2022 | Cover By charles RockshanRockshan
▶Coverමන්දාරමේ ඇන්ද දේදුන්න කෝ | mandarame anda dedunna ko | dance edm sinhala coverYakkha Naada
▶Coverමන්දාරමේ /රොමේශ් සුගතපාල - Mandarame / Romesh sugathapalaSri Tv
▶Coverමන්දාරමේ (Mandarame) - Wachintha Jayasooriya FT. Thilina RuhunageWachintha Jayasooriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mandarame LyricsMandarame Lyrics Englishමන්දාරමේමන්දාරමේ ගීතයේ පද පෙළLyrics With TransliterationRomesh Sugathapala SongsRomesh Sugathapala LyricsSugathapala LyricsGayan Randy Perera ComposerSajith Akmeemana Lyricist

