Akasaye Kurullo Lyrics by Sujatha Aththnayake
Akasaye Kurullo (අාකාසයේ කුරුල්ලෝ) is a Sinhala song sung by Sujatha Aththnayake. The lyrics were written by Upali Danawalavithana, and the music is composed by Stanly Pieris. This page presents the Akasaye Kurullo lyrics in Sinhala script (අාකාසයේ කුරුල්ලෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akasaye Kurullo |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 7 |
| UPDATED |
Akasaye Kurullo Lyrics
(Aakasaye kurullo
Piyaabanne koybado
Asala ape kataawan
Handa wetuna lihiniyo.....//)
Aakasaye kurullo......
(Hisa maa edaa laye satapaa ki kataa asaa
Kaha paatin mal pipi dewate
Taama hangila......//)
Aakasaye kurullo......
(Kandule pawa sina mawalaa
Wedanaa makaa
Hamuwewaa ath bhawen bhawaye
Inna ek welaa.....//)
Aakasaye kurullo......අාකාසයේ කුරුල්ලෝ ගී පද
(අාකාසයේ කුරුල්ලෝ
පියාඹන්නෙ කොයිබදෝ
අසලා අපේ කතාවන්
හඬා වැටුණා ලිහිණියෝ.....//)
අාකාසයේ කුරුල්ලෝ......
(හිස මා එදා ලයේ සතපා කී කතා අසා
කහ පාටින් මල් පිපි දෙවැටේ
තාම හැංගිලා......//)
අාකාසයේ කුරුල්ලෝ......
(කඳුලේ පවා සිනා මවලා
වේදනා මකා
හමුවේවා අත් භවෙන් භවයේ
ඉන්න එක් වෙලා.....//)
අාකාසයේ කුරුල්ලෝ......
Related Songs and Tags
Akasaye Kurullo LyricsAkasaye Kurullo Lyrics Englishඅාකාසයේ කුරුල්ලෝඅාකාසයේ කුරුල්ලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsStanly Pieris ComposerUpali Danawalavithana Lyricist