Ada Hawasata Ma Lyrics by Sujatha Aththnayake
Ada Hawasata Ma (අද හවසට මා) is a Sinhala song sung by Sujatha Aththnayake. The lyrics were written by K.D.K.Dharmawardhena, and the music is composed by Stanly Pieris. This page presents the Ada Hawasata Ma lyrics in Sinhala script (අද හවසට මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ada Hawasata Ma |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 228 |
| UPDATED |
Ada Hawasata Ma Lyrics
Ada hawasata ma hamu wanu manawi
Rangum balannata kala garaye
Mage me arayuma iwatha nola
Mage me arayuma iwatha nola
Narthana rangana sithuwam enawa
Oba ehi rasa windinata maliwenawa
Eka dawask ho oba ma samangin
Rangum balannata yannata enu mana
Kellaka sathu nidahasa seemawewi
Sithu se diwa awidinata bariwewi
Eheyin nawath arayuma piligena
Rangum balannata hawasata enu mana
Ada hawasata ma hamu wanu manawi
Rangum balannata kala garaye
Mage me arayuma iwatha nola
Mage me arayuma iwatha nolaඅද හවසට මා ගී පද
අද හවසට මා හමු වනු මැනවී
රැඟුම් බලන්නට කලා ගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා
නර්තන රංගන සිතුවම් එනවා
ඔබ එහි රස විඳිනට මැළිවෙනවා
එක දවසක් හෝ ඔබ මා සමඟින්
රැඟුම් බලන්නට යන්නට එනු මැන
කෙල්ලක සතු නිදහස සීමාවෙයි
සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි
එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන
රැඟුම් බලන්නට හවසට එනු මැන
අද හවසට මා හමු වනු මැනවී
රැඟුම් බලන්නට කලා ගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා
Performances of Ada Hawasata Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Ada Hawasata Ma” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowPabasara Kalpani | Ada Hawasata Ma (අද හවසට මා) | Blind Auditions | The Voice Sri LankaPabasara Kalpani
▶Reality ShowAda Hawasata Ma - අද හවසට මා | Hasini Sudasinghe | Hiru Star - Season 04 | EPISODE 45 | Hiru TVHasini Sudasinghe
▶Reality ShowAda Hawasata Ma - අද හවසට මා | Hasini Sudasinghe | Hiru Star - Season 04Hasini Sudasinghe
▶Reality ShowAda Hawasata Ma (අද හවසට මා) | Warsha Nelum | Hiru Star Season 05Warsha Nelum
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ada Hawasata Ma LyricsAda Hawasata Ma Lyrics Englishඅද හවසට මාඅද හවසට මා ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsStanly Pieris ComposerK.D.K.Dharmawardhena Lyricist