Sathapena Kala Lyrics by Sujatha Aththnayake
Sathapena Kala (සැතපෙන කළ) is a Sinhala song sung by Sujatha Aththnayake. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by M.K. Roksami. This page presents the Sathapena Kala lyrics in Sinhala script (සැතපෙන කළ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sathapena Kala |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | M.K. Roksami |
| VIEWS | 5 |
| UPDATED |
Sathapena Kala Lyrics
Chitrapataya: Allapu Gedara (1965)
Sathapena kala vinda nidi suve
Dutu subha sihinaya yali mawe...
Siyolanga yahanate ima tiya
Mage hita tika tika dura giya...
Sathapena kala vinda nidi suve
Asipiya hela hela atha vana...
Madahasa matukota hinahuna...
Tharunek kumareki nirindeki
Netha netha eya ran tharuweki
Sathapena kala vinda nidi suve
Dutu subha sihinaya yali mawe
Ukulata suwa pita hita tiya...
Nelawuni madhu rasa gi kiya...
Tharunek kumareki nirindeki
Netha netha e ran giraveki
Simba simba mage vatha sanasuna
Sura lova sura suwa vetahuna
Tharunek kumareki nirindeki
Netha netha e pipi kusumeki
Sathapena kala vinda nidi suve
Dutu subha sihinaya yali mawe...සැතපෙන කළ ගී පද
චිත්‍රපටය: අල්ලපු ගෙදර (1965)
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ...//
සියොළඟ යහනතෙ ඉම තියා
මගෙ හිත ටික ටික දුර ගියා...//
සැතපෙන කළ විඳ නිදි සුවේ
ඇසිපිය හෙල හෙල අත වනා...//
මදහස මතුකොට හිනැහුණා...//
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත එය රන් තරුවෙකි
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ
උකුලත සුව පිට හිත තියා...//
නැලවුණි මධු රස ගී කියා...//
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ රන් ගිරවෙකි
සිඹ සිඹ මගෙ වත සැනසුනා
සුර ලොව සුර සුව වැටහුණා
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ පිපි කුසුමෙකි
සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ....Performances of Sathapena Kala
Cover versions, live performances, and reality-show contestant performances of “Sathapena Kala” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowSathisha Bhatt | Sathapena Kala (සැතපෙන කළ විඳ නිදි සුවේ) | Live Shows | The Voice Sri LankaSathisha Bhatt
▶Reality ShowSathisha Bhatt | Sathapena Kala (සැතපෙන කළ විඳ නිදි සුවේ) | Live Shows | The Voice Sri LankaSathisha Bhatt
▶Reality ShowSewwandi Gamage | Sethapena Kala (සැතපෙන කළ) | Knockouts - Ranking Chairs | The Voice Sri LankaSewwandi Gamage
▶Reality ShowSathapena Kala - සැතපෙන කළ විඳ | Uresha Madhuwanthi Hiru Star Season 3 | Super 18 round | Part 02විඳ
▶Reality ShowSathapena Kala - සැතපෙන කළ විඳ | Uresha Madhuwanthi Hiru Star Season 3 | Super 18 round | Part 02විඳ
▶Reality Showසැතපෙන කළ | Knockouts | The Voice Sri LankaSujatha Aththnayake
▶Reality ShowSathapena Kala Vida - සැතපෙන කළ විඳ | Ishini Dhishana Hiru Star Season 3 |Round 02|Episode 52Vida - විඳ
▶Reality ShowSathapena Kala Vida - සැතපෙන කළ විඳ | Ishini Dhishana Hiru Star Season 3 |Round 02|Episode 52Vida - විඳ
▶Reality ShowSathapena Kala - සැතපෙන කළ විඳ| Uresha Madhuwanthi Hiru Star Season 3 | Super 18 roundවිඳ
Cover Versions · 9
▶CoverSATHAPENA KALA WIDI NIDI SUWEසැතපෙන කල විදි නිදි සුවේ ශෂිකා නිසංසලා විත් ෆ්ලෑෂ්බැක්AYESHAN OFFICIAL
▶Cover¶ සැතපෙන කල විඳ නිදි සුවේ _ සුජාතා අත්තනායක _ Sathapena kala _ Sujatha _ Allapu GedaraLalith's Music Chamber
▶CoverSathapena Kala Winda (සැතපෙන කල විඳ) - Sujatha Aththanayake | @sitharaevanzmusicSitharaa Evanz
▶CoverSathapena Kala - Kavindya Adikari, Sajitha Anthony,Nadeemal PereraSinhala Songs- Enjoy the music
▶CoverSinhala Copy 344 - Sathapena kala winda nidi suwe සැතපෙන කළ විඳ නිදි සුවේ - සුජාතා පෙරේරාMahinkande Upali Gunasekara
▶Coverසැතපෙන කළ විඳ නිදි සුවේ I Sathapena Kala Winda Nidi Suwe༺🎸 Super Extremes Thusith 🏆༻
▶CoverSathapena Kala | සැතපෙන කළ විඳ නිදි සුවේ | Amila Nadeeshani | Season 2 | SSS VideoIndika Dampahala
▶CoverSathapena kala vinda nidi suwe ~ Colour film song ~ සැතපෙන කල විඳ නිදි සුවේ ~ සුජාතා අත්තනායකAll about life song music
▶CoverSathapena kala vinda nidi suwe ~ සැතපෙන කල විඳ නිදි සුවේ ~ සුජාතා අත්තනායකAll about life song music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathapena Kala LyricsSathapena Kala Lyrics Englishසැතපෙන කළසැතපෙන කළ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsM.K. Roksami ComposerKarunarathna Abeysekara Lyricist