Deviyani Oba Wenuwen Lyrics
“deviyni oba wenuwen karana aayachanayayi me” (දෙවියනි ඔබ වෙනුවෙන් කරනා ආයාචනයයි මේ), Deviyani Oba Wenuwen (දෙවියනි ඔබ වෙනුවෙන්) lyrics: a Sinhala love song sung by Sujatha Aththnayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as deviyni oba, and in Sinhala it is දෙවියනි ඔබ වෙනුවෙන් ගී පද.
| SONG | Deviyani Oba Wenuwen |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Deviyani Oba Wenuwen Lyrics Singlish
deviyni oba wenuwen karana aayachanayayi me
saawadhayen asa sitinu mena ma atha waradak nae
aadaraye naamaya paradaa ma ohuta alum keruwa
aadara birindak wannata ma obe suhada sitangi pura
gas wel sihilal gangulaka we aadaraye seyaa
hada pathulen apa edaa gayu gee thawamath mumunanawa
deviyni oba desa anukampawen dayabaritha karawa
matama laba denu menawi ohuge sitha aadara sathuta pura
දෙවියනි ඔබ වෙනුවෙන් ගී පද
දෙවියනි ඔබ වෙනුවෙන් කරනා ආයාචනයයි මේ
සාවාධයෙන් අසා සිටිනු මැන මා අත වරදක් නෑ
ආදරයේ නාමය පරදා මා ඔහුට ඇළුම් කෙරුවා
ආදර බිරිඳක් වන්නට මා ඔබෙ සුහද සිතැඟි පුරා
ගස් වැල් සිහිලැල් ගඟුලක වේ ආදරයේ සේයා
හද පතුලෙන් අප එදා ගැයූ ගී තවමත් මුමුණනවා
දෙවියනි ඔබ දෙස අනුකම්පාවෙන් දයාබරිත කරවා
මටම ලබා දෙනු මැනවි ඔහුගෙ සිත ආදර සතුට පුරා
Performances of Deviyani Oba Wenuwen
Cover versions, live performances, and reality-show contestant performances of “Deviyani Oba Wenuwen” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Deviyani Oba Wenuwen LyricsDeviyani Oba Wenuwen Lyrics Englishදෙවියනි ඔබ වෙනුවෙන්දෙවියනි ඔබ වෙනුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics
