Onchilla Thotili Koindo Lyrics by Sujatha Aththnayake
Onchilla Thotili Koindo (ඔංචිල්ලා තොටිලි කොයින්දෝ) is a Sinhala song sung by Sujatha Aththnayake. This page presents the Onchilla Thotili Koindo lyrics in Sinhala script (ඔංචිල්ලා තොටිලි කොයින්දෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Onchilla Thotili Koindo |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| VIEWS | 81 |
| UPDATED |
Onchilla Thotili Koindo Lyrics
(Onchilla thotili koyindo
Ransalu pili walalu koyindo
Doi doi puta lapati bilindo
Rankanda rakedewi surindo...//)
Rusiren saru malsara palanda
Nuwanin ganapati lesa semada
Theruwan wenda dewiyan pudala
Minisun meda miniseku weela
(Sithamin mawage katha
Doi doi doyiya puta...//)
Onchilla thotili....
Salakanu para pana tama pana se
Hora boru nokaranu kisi dawase
Ipadunu rata daya saha samayayi
Raka mala pasuwada nama nomerayi
(Hitiyoth honda hadee
Dewiyoth namata wandi...//)
Rusiren saru....
(Hitiyoth honda hadee
Dewiyoth namata wandi...//)ඔංචිල්ලා තොටිලි කොයින්දෝ ගී පද
(ඔංචිල්ලා තොටිලි කොයින්දෝ
රන්සලු පිළි වළලු කොයින්දෝ
දොයි දොයි පුත ළපටි බිළින්දෝ
රන්කඳ රැකදේවි සුරින්දෝ...//)
රුසිරෙන් සරු මල්සර පළඳා
නුවණින් ගණපති ලෙස සැමදා
තෙරුවන් වැඳ දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසෙකු වීලා
(සිතමින් මවගෙ කතා
දොයි දොයි දොයිය පුතා...//)
ඔංචිල්ලා තොටිලි....
සලකනු පර පණ තම පණ සේ
හොර බොරු නොකරනු කිසි දවසේ
ඉපදුනු රට දැය සහ සමයයි
රැක මළ පසුවද නම නොමැරෙයි
(හිටියොත් හොඳට හැදී
දෙවියොත් නමට වඳියි...//)
රුසිරෙන් සරු....
(හිටියොත් හොඳට හැදී
දෙවියොත් නමට වඳියි...//)Performances of Onchilla Thotili Koindo
Cover versions, live performances, and reality-show contestant performances of “Onchilla Thotili Koindo” on YouTube.
Cover Versions · 9
▶Coverඔන්චිල්ල තොටිලි කොයින්දො | Onchilla thotili koindo Rock Version | Sujatha AththanayakaVivid Vibes SL
▶CoverOnchilla Thotili Koindho | ඔංචිල්ලා තොටිලි කොයින්දෝ (EDM Cover)Music Univer
▶Coverඔංචිල්ලා තොටිලි කොයින්දෝ | Onchilla Thotili Koindho | (EDM Cover/Female Version)Music Univer
▶CoverOnchilla Thotili Koyindo ඔංචිල්ලා තොටිලි කොයින්දෝ Sujatha Aththanayaka EDM Cover Song by Yakali 2025Yakali Music
▶CoverOnchilla thotili song Flute cover | ඔංචිල්ලා තොටිලි කොයින්දෝ | සුජාතා අත්තනායක | Miss FluteFlute with Hansi
▶Coveronchilla thotili koindo (ඔන්විල්ලා තොටිලි කොයින්දෝ ) Rock Version | Rock Wave MusicCeylonBeatsSL
▶CoverOnchilla Thotili Koindo (ඔන්චිල්ලා තොටිලි) EDM Remix 2026 - Sujatha Aththanayaka | Sinhala Old RemixChootiX
▶Coverඔංචිල්ලා තොටිලි කොයින්දෝ - Onchilla Thotili Koindo | Sujatha Aththanayaka | Sinhala Old SongDevOrDie Music
▶CoverOnchilla Thotili Koindo | ඔංචිල්ලා තොටිලි කොයින්දෝ | LION EXCLUSIVEGallefire Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Onchilla Thotili Koindo LyricsOnchilla Thotili Koindo Lyrics Englishඔංචිල්ලා තොටිලි කොයින්දෝඔංචිල්ලා තොටිලි කොයින්දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics