Dath Vida Piya Sala Lyrics
“daeth vidaa piyaa salaa” (දෑත් විදා පියා සලා), Dath Vida Piya Sala (දෑත් විදා පියා සලා) lyrics: a Sinhala song about nature sung by Sujatha Aththnayake, with words by Prema Keerthi De Alwis and music by Stanly Pieris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as daeth vidaa, and in Sinhala it is දෑත් විදා පියා සලා ගී පද.
| SONG | Dath Vida Piya Sala |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Stanly Pieris |
| CATEGORY | Nature |
| VIEWS | 10 |
| UPDATED |
Dath Vida Piya Sala Lyrics Singlish
(daeth vidaa piyaa salaa
mandaaram vaesi maeda mal mee soyaa...//)
dura sita aaveda igillilaa
podi podi piyapath salaa salaa
daeth vidaa piyaa salaa
mandaaram vaesi maeda mal mee soyaa
dura sita aaveda igillilaa
podi podi piyapath salaa salaa
daeth vidaa piyaa salaa
mandaaram vaesi maeda mal mee soyaa
(bambaro saelae gathin numbae
nelumae mal paeni mihiri...//)
(sangeetae gum gee didee
aei do kiyanne duk gee...//)
premae viyo duka hardae puraa
dunu hee bindunada dun mal saraa
(daeth vidaa piyaa salaa
mandaaram vaesi maeda mal mee soyaa...//)
(paravee giyaei malak ithin
handalaa kima pala loakae...//)
(mal yaae peedee
tawa mal vael loavae dasa daesae...//)
bindunada baendi pema noyan palaa
pera maga tawa mal thiyae salaa
(daeth vidaa piyaa salaa
mandaaram vaesi maeda mal mee soyaa...//)දෑත් විදා පියා සලා ගී පද
(දෑත් විදා පියා සලා
මන්දාරම් වැසි මැද මල් මී සොයා...//)
දුර සිට ආවෙද ඉගිල්ලිලා
පොඩි පොඩි පියපත් සලා සලා
දෑත් විදා පියා සලා
මන්දාරම් වැසි මැද මල් මී සොයා
දුර සිට ආවෙද ඉගිල්ලිලා
පොඩි පොඩි පියපත් සලා සලා
දෑත් විදා පියා සලා
මන්දාරම් වැසි මැද මල් මී සොයා
(බඹරෝ සැලේ ගතින් නුඹේ
නෙළුමේ මල් පැණි මිහිරි...//)
(සංගීතේ ගුම් ගී දිදී
ඇයි දෝ කියන්නේ දුක් ගී...//)
ප්‍රේමේ වියෝ දුක හර්දේ පුරා
දුනු හී බිඳුණද දුන් මල් සරා
(දෑත් විදා පියා සලා
මන්දාරම් වැසි මැද මල් මී සොයා...//)
(පරවී ගියැයි මලක් ඉතින්
හඬලා කිම පල ලෝකේ...//)
(මල් යායේ පීදේ
තව මල් වැල් ලොවේ දස දේසේ...//)
බිඳුණද බැඳි පෙම නොයන් පලා
පෙර මඟ තව මල් තියේ සලා
(දෑත් විදා පියා සලා
මන්දාරම් වැසි මැද මල් මී සොයා...//)Performances of Dath Vida Piya Sala
Cover versions, live performances, and reality-show contestant performances of “Dath Vida Piya Sala” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dath Vida Piya Sala LyricsDath Vida Piya Sala Lyrics Englishදෑත් විදා පියා සලාදෑත් විදා පියා සලා ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsStanly Pieris ComposerPrema Keerthi De Alwis Lyricist

