Harde Rasa Malige Lyrics by Sujatha Aththnayake
Harde Rasa Malige (හෘදේ රස මාළිගේ) is a Sinhala song sung by Sujatha Aththnayake. This page presents the Harde Rasa Malige lyrics in Sinhala script (හෘදේ රස මාළිගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Harde Rasa Malige |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| VIEWS | 20 |
| UPDATED |
Harde Rasa Malige Lyrics
Hrude rasa malige - preethi we ma hade - obe dayade
Paetuwe me jeewithe - mahada aaloke - obe dayade
Hrude rasa malige - preethi we ma hade
Piya hadehi ma rasa ganwa paetuwe mema
Daru senehe me hadawathi paetuman thaba
Oba awadho me wage birindak soya
Lowa ran wan wu aaloke dalwa thaba
Oba enakan ma sitiye me geethe gaya
Priya rasa de gene ma awe soya - me jeewitheහෘදේ රස මාළිගේ ගී පද
හෘදේ රස මාළිගේ - ප්‍රීති වේ මා හදේ - ඔබෙ දායාදේ
පැතුවේ මේ ජීිවිතේ - මහද ආලෝකේ - ඔබෙ දායාදේ
හෘදේ රස මාළිගේ - ප්‍රීති වේ මා හදේ
පිය හදේහි මා රස ගන්වා පැතුවේ මෙමා
දරු සෙනෙහේ මේ හදවත්හි පැතුමන් තබා
ඔබ ආවාදෝ මේ වාගෙ බිරිඳක් සොයා
ලොව රන් වන් වූ ආලෝකේ දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා
ප්‍රිය රස දේ ගෙනේ මා ආවේ සොයා - මේ ජිවිතේ
Performances of Harde Rasa Malige
Cover versions, live performances, and reality-show contestant performances of “Harde Rasa Malige” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverහෘර්දෙ රස මාළිගේ ..Uresha Ravihari ~Herde Rasa Malige༺S.Perera༻
▶CoverSujatha Atthanayaka song (harde rasa malige) හර්දෙ රස මාලිගේMadusanka weerasingha
▶CoverHarde Rasa Malige (හෘදේ රස මාළිගේ) - Nirosha Virajini | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶CoverHARDE RASA MALIGE | හෘදේ රස මාළිගේ | Cover By Wathsala Galuge | Original By Sujatha AththanayakaWathsala Galuge
▶CoverHarde Rasa Malige (හෘදේ රස මාළිගේ) | Sunethra Liyanarachchi | Derana 60 Plus Season 06 | Top 48Derana 60 Plus
▶CoverHarde Rasa Malige හර්දේ රස මාලිගේ Cover By Wimala LiynarachchiWimala Liyanarachchi
▶Coverharde rasa malige හර්දේ රස මාලිගේ sujatha aththanayaka සුජාතා අත්තනායකපෘථිවි ටීවී. pruthuwi tv .
▶CoverHarde Rasa Malige හර්දෙ රස මාළිගේ - ප්‍රීතිවේ මා හදේ By Kawindi Jayawardhana (Sujatha Aththanayaka)Streaming Sri Lanka
▶CoverHarde rasa malige හර්දෙ රස මාලිගේNeesha Voice
▶CoverHarde rasa malige prithi we ma hade song - හෘදෙ රස මාළිගෙ ප්‍රීති වේ මා හදේ...Sweet's N kitchen
▶Coverහෘදේ රස මාළිගේ - Harde Rasa Malige - මුල් ගායනය - සුජාතා අත්තනායකSri Vijaya Geetha Mihira
▶Coverහෘදේ රස මාළිගේ - Harde Rasa MaligeWijayananda Ranasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Harde Rasa Malige LyricsHarde Rasa Malige Lyrics Englishහෘදේ රස මාළිගේහෘදේ රස මාළිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics

