Sathara Watin Kalu Karagena Lyrics
“sathara vatin kalu karagena vahina velaave” (සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ): Sathara Watin Kalu Karagena (සතර වටින් කළු කරගෙන) lyrics, a Sinhala love song sung by Sujatha Aththnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is සතර වටින් කළු කරගෙන ගී පද, and many know it simply as sathara vatin.
| SONG | Sathara Watin Kalu Karagena |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 9 |
| UPDATED |
Sathara Watin Kalu Karagena Lyrics Singlish
sathara vatin kalu karagena vahina velaave
mata muwaaventa gasakuth nathi sandae velaave
athara magaka siti maa kude yatin kenda
gedara gihin aeralu daa mathakai ada vaage.....
(edaa indan maga baluwa ruva dakinna obe
daethee valalu randu una adi saddeta ibe...//)
dethola naegee sinahaa naevum paethum sanahaa
hade maevai supem kalpanaa.....
sathara vatin.../
(edaa medaa sitha sapuraa vinda anantha suvae
daetha daetha ekathu una praarthanaa lovae...//)
naevum paethum sarasaa hisee kusum varusaa
obe sevana sadaa vasanaa......
sathara vatin.../සතර වටින් කළු කරගෙන ගී පද
සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා මතකයි අද වාගේ.....
(එදා ඉඳන් මග බැලුවා රුව දකින්න ඔබේ
දෑතේ වළලු රණ්ඩු උනා අඩි සද්දෙට ඉබේ...//)
දෙතොල නැගී සිනහා නැවුම් පැතුම් සනහා
හදේ මැවෙයි සුපෙම් කල්පනා.....
සතර වටින්.../
(එදා මෙදා සිත සපුරා විඳ අනන්ත සුවේ
දෑත දෑත එකතු උනා ප්‍රාර්ථනා ලොවේ...//)
නැවුම් පැතුම් සරසා හිසේ කුසුම් වරුසා
ඔබේ සෙවන සදා වසනා......
සතර වටින්.../
Performances of Sathara Watin Kalu Karagena
Cover versions, live performances, and reality-show contestant performances of “Sathara Watin Kalu Karagena” on YouTube.
Cover Versions · 8
▶CoverSathara watin සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ....NAWO tube
▶Coversathara watin kalukaragena | සතර වටින් කළු කරගෙන| Sujatha Aththanayaka.|old sinhala song|පැරණි ගීCeylon Cassette tape
▶CoverSathara watin kalu karagena - Sujatha Aththanayaka | සතර වටින් කළු කරගෙන - සුජාතා අත්තනායකRD Entertainments
▶CoverSathara Watin Kalukaragena/ Sujatha Aththanayaka සතර වටින් කළු කරගෙන/ සුජාතා අත්තනායකSVH
▶Coversujatha aththanayaka - hathara watinnonesena Gee ( නොනැසෙන ගී )
▶CoverSathara Watin Kalu Karagena | Amal Perera | සතර වටින් කලුකරගෙන | අමල් පෙරේරා | Sujatha AththanayakeSri Lankan Beats
▶CoverSathara Watin Kalukaragena (සතර වටින් කළුකරගෙන) Covered by Reyuka Anne SilvaReyuka Anne Silva
▶Cover¶ සතර වටින් කළු කරගෙන _ සුජාතා අත්තනායක | Sathara watin kalu karagena _ Sujatha AttanayakeLalith's Music Chamber
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathara Watin Kalu Karagena LyricsSathara Watin Kalu Karagena Lyrics Englishසතර වටින් කළු කරගෙනසතර වටින් කළු කරගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics