Guwan Thotille Lyrics
“Chitrapataya: Daru Duka (1967” (චිත්‍රපටය : දරු දුක (1967), Guwan Thotille (ගුවන් තොටිල්ලේ) lyrics: a Sinhala song about a daughter sung by Sujatha Aththnayake, with words by Karunarathna Abeysekara and music by Shelton Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Lullaby. Many know it simply as Chitrapataya: Daru, and in Sinhala it is ගුවන් තොටිල්ලේ ගී පද.
| SONG | Guwan Thotille |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Shelton Perera |
| CATEGORY | Daughter, Lullaby |
| VIEWS | 9 |
| UPDATED |
Guwan Thotille Lyrics Singlish
Chitrapataya: Daru Duka (1967)
Guwan thotille sanda sethapenawa
Mage thurulle duwa nelawenawa
Sulan hamala gei therapenney
Obe piyage suwadai enney
Guwan thotille sanda sethapenawa
Mage thurulle duwa nelawenawa
Daru duka mata men hitata danewa
Podi duwa heenan ohuta penewa
Heta himidiriye apa wetha ewa
Guwan thotille sanda sethapenawa
Mage thurulle duwa nelawenawa
Yana ena thanhi sitha senasewa
Sathara waram devi pihita lebewa
Dadi hitha ohuge yali unu wewa
Guwan thotille sanda sethapenawa
Mage thurulle duwa nelawenawa
Sulan hamala gei therapenney
Obe piyage suwadai enney
Guwan thotille sanda sethapenawa
Mage thurulle duwa nelawenawaගුවන් තොටිල්ලේ ගී පද
චිත්‍රපටය : දරු දුක (1967)
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
දරු දුක මට මෙන් හිතට දැනේවා
පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා
හෙට හිමිදිරියේ අප වෙත ඒවා
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
යන එන තැන්හී සිත සැනසේවා
සතර වරම් දෙවි පිහිට ලැබේවා
දැඩි හිත ඔහුගේ යළි උණු වේවා
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා Performances of Guwan Thotille
Cover versions, live performances, and reality-show contestant performances of “Guwan Thotille” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverguwan thotille song with visual(ගුවන් තොටිල්ලේ ) Sujatha AththanayakaAnanda Thewarapperuma
▶Coverසුජාතා අත්තනායක , ගුවන් තොටිල්ලේ , සිංහල සිංදු , sujatha aththanayaka, sinhala songs ,The new society
▶CoverGuwan Thotille....ගුවන් තොටිල්ලේ .. සඳ සැතපෙනවා.......ඉතා ලස්සන ගායනයක්....Imalka HEWAGE
▶CoverGuwan thotille ගුවන් තොටිල්ලේ COVERANJU PATHIRANA
▶Coverගුවන් තොටිල්ලේ - Guwan Thotille - Sujatha Aththanayaka - Movie : DARU DUKA (1967)I.G. Bandula (Bandula Gamage)
▶CoverGuwan Thotille | ගුවන් තොටිල්ලේ | Dinali Somaweera @RUPAVAHINIPLUSNithum & Chenuli
▶Coverගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා ගීතය - සත් නද කල එළි - 2020Sath Sandesa
▶CoverGuwan Thotilla | Sujatha Aththanayaka | ගුවන් තොටිල්ලේ | සුජාතා අත්තනායකSith Gath Gee
▶CoverGuwan thotille (ගුවන් තොටිල්ලේ)-Pubudhi RanminiHDG Collection
▶Coverguwan thotille | ගුවන් තොටිල්ලේ | sujatha aththanayaka song | flute versions | nihal j karunanayakaMusic Life sl
▶CoverGuwan Thotille || ගුවන් තොටිල්ලේ - Piyumi Pathiraja ||බන්ධනා - BANDHANAPiyumi Pathiraja
▶CoverGuwan ThotilleSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Guwan Thotille LyricsGuwan Thotille Lyrics Englishගුවන් තොටිල්ලේගුවන් තොටිල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsShelton Perera ComposerKarunarathna Abeysekara Lyricist

