Ma Obe Sakunthala

Song Details: Singer & Composer Information
Ma Obe Sakunthala Lyrics in Sinhala (මා ඔබේ සකුන්තලා ගී පද) and English by Sujatha Aththnayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ma Obe Sakunthala
👁️ VIEWS
2

Ma Obe Sakunthala Lyrics

Ma obe Sakuntalaa - Ma obe Nisansalaa
Pem mandire pura - Obe ki kathaa asee
Ma obe Sakuntalaa

Hada manjusaawe dedaraa - Nupan senee mulaa wee
Pitupaeawa aala kumaroo - Pitupaeawa aala kumaroo
Hamuvenna mathu bhawedi
Me anoma aadare - Me anaatha mansalee
Pem mandire pura - Obe ki kathaa asee
Ma obe Sakuntalaa

Mada andhakare kshitiye - Yaatraa ruwal bidenne
Ekadaama ekama sohone - Sathapenna ma pathanne
Ma oben upannemi - Ma oben miyennemi
Pem mandire pura - Obe ki kathaa asee
Ma obe Sakuntalaa

මා ඔබේ සකුන්තලා ගී පද

මා ඔබේ සකුන්තලා  - මා ඔබේ නිසංසලා
පෙම් මන්දිරේ පුරා - ඔබ කී කතා ඇසේ
මා ඔබේ සකුන්තලා

හද මංජුසාව දෙදරා - නූපන් සෙනේ මුලා වී
පිටුපෑව ආල කුමරෝ - පිටුපෑව ආල කුමරෝ
හමුවෙන්න මතු භවේදී
මේ අනෝම ආදරේ - මේ අනාත මංසලේ
පෙම් මන්දිරේ පුරා - ඔබ කී කතා ඇසේ
මා ඔබේ සකුන්තලා

මද අන්ධකාරේ ක්ෂිතිජේ - යාත්‍රා රුවල් බිදෙන්නේ
එකදාම එකම සොහොනේ- සැතපෙන්න මා පතන්නේ
මා ඔබෙන් උපන්නෙමී - මා ඔබෙන් මියෙන්නෙමී
පෙම් මන්දිරේ පුරා - ඔබ කී කතා ඇසේ
මා ඔබේ සකුන්තලා




Frequently Asked Questions

Who sang Ma Obe Sakunthala?

Sujatha Aththnayake performed Ma Obe Sakunthala. Sujatha Aththnayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ma Obe Sakunthala complete lyrics?

You can find the complete Ma Obe Sakunthala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ma Obe Sakunthala?

Ma Obe Sakunthala has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මා ඔබේ සකුන්තලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මා ඔබේ සකුන්තලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ma Obe Sakunthala LyricsMa Obe Sakunthala Song LyricsMa Obe Sakunthala Lyrics Englishමා ඔබේ සකුන්තලා Lyricsමා ඔබේ සකුන්තලා ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsAththnayake Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ma Obe Sakunthala" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ma Obe Sakunthala" by Sujatha Aththnayake