Dharmaya Sathya We (Sathyayi Obe) Lyrics by Sujatha Aththnayake
Dharmaya Sathya We (Sathyayi Obe) (ධර්මය සත්‍ය වේ (සත්‍යයි ඔබේ)) is a Sinhala song sung by Sujatha Aththnayake. This page presents the Dharmaya Sathya We (Sathyayi Obe) lyrics in Sinhala script (ධර්මය සත්‍ය වේ (සත්‍යයි ඔබේ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dharmaya Sathya We (Sathyayi Obe) |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| VIEWS | 14 |
| UPDATED |
Dharmaya Sathya We (Sathyayi Obe) Lyrics
Dharmaya sathya ve.....deshana sathya ve....
Sadaham dharavo ....tanha bhava duk sahe
Sun kara da dvesha niwa
Sathyayi obe darshane - sathyayi obe darshane
Sathyayi obe darshane - nirmalai
Sathyayi obe darshane - sathyayi obe darshane
Dharmaya sathya ve.....deshana sathya ve....dharmaya sathya ve
Sathyayi obe darshane - sathyayi obe darshane
Sathyayi obe darshane
Ragaya davala - ragaya davala
Dvesha niwala bhava taranaya kala samide
Gala helewa muditha dhara - gala helewa muditha dhara
Dayanukampa dase - tanha viyo duk niwala
Sathyayi obe darshane - sathyayi obe darshane
Punaraloke - punaraloke
Piyum pipila - karuna gangule pawe
Dinindu dilewa - yali nonasewa
Sada dilewa - yali nonasewa
Anura ginne tape
Samma samadhi mawa
Sathyayi obe darshane - sathyayi obe darshane
Ragaya davala - ragaya davala
Klesha niwala bhava taranaya kala samide
Gala helewa muditha dhara - gala helewa muditha dhara
Dayanukampa dase - tanha viyo duk niwala
Sathyayi obe darshane - sathyayi obe darshane
ධර්මය සත්‍ය වේ (සත්‍යයි ඔබේ) ගී පද
ධර්මය සත්‍ය වේ.....දේශනා සත්‍ය වේ....
සදහම් ධාරාවෝ ....තණ්හා භව දුක් සාහේ
සුන් කර දා ද්වේශ නිවා
සත්‍යයි ඔබේ දර්ශනේ - සත්‍යයි ඔබේ දර්ශනේ
සත්‍යයි ඔබේ දර්ශනේ - නිර්මලයි
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ
ධර්මය සත්‍ය වේ.....දේශනා සත්‍ය වේ....ධර්මය සත්‍ය වේ
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ
සත්‍යයි ඔබේ දර්ශනේ
රාගය දවලා - රාගය දවලා
ද්වේශ නිවාලා භව තරණය කළ සමිදේ
ගලා හැලේවා මුදිතා ධාරා -ගලා හැලේවා මුදිතා ධාරා
දයානුකම්පා දෑසේ - තණ්හා වියෝ දුක් නිවාලා
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ
පුණරාලෝකේ -පුණරාලෝකේ
පියුම් පිපීලා - කරුණා ගඟුලේ පාවේ
දිනිඳු දිළේවා - යළි නොනැසේවා
සදා දිළේවා - යළි නොනැසේවා
අනුරා ගින්නේ තාපේ
සම්මා සමාධි මවා
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ
රාගය දවලා - රාගය දවලා
ක්ලේෂ නිවාලා භව තරණය කළ සමිදේ
ගලා හැලේවා මුදිතා ධාරා -ගලා හැලේවා මුදිතා ධාරා
දයානුකම්පා දෑසේ - තණ්හා වියෝ දුක් නිවාලා
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ
Related Songs and Tags
Dharmaya Sathya We (Sathyayi Obe) LyricsDharmaya Sathya We (Sathyayi Obe) Lyrics Englishධර්මය සත්‍ය වේ (සත්‍යයි ඔබේ)ධර්මය සත්‍ය වේ (සත්‍යයි ඔබේ) ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics