Yuda Bime Awi Gata Lyrics
“Yudha bime avi ghata” (යුධ බිමේ අවි ඝටා): Yuda Bime Awi Gata (යුධ බිමේ අවි ඝටා) lyrics, a Sinhala song about a mother sung by Sujatha Aththnayake, with words by Ajantha Ranasinghe and music by Nawarathna Aththanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Yudha bime, and in Sinhala it is යුධ බිමේ අවි ඝටා ගී පද.
| SONG | Yuda Bime Awi Gata |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Nawarathna Aththanayake |
| CATEGORY | Mother, Patriotic, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Yuda Bime Awi Gata Lyrics Singlish
Yudha bime avi ghata
Siyak sathuran nasa miya giya
Puthekuge mala sirura abhiyasa
Handa novatena mavakage hada
Le bindak vi dineka upadeeva...
E puthun kiri pova
Dadi keru maniiyan
E puthun yudata yavu
E uthum maaniyan
Kotiyak maha yodhayin
Mulu jathiyak udesa vedu amma ve...
Yudha bime avi...
E puthun mala dine
Nadana maaniyan
Jathiye namayen
Puthu pidu maaniyan
Kotiyak maha yodhayin
Mulu jathiyak udesa pidu amma ve...
Yudha bime avi...යුධ බිමේ අවි ඝටා ගී පද
යුධ බිමේ අවි ඝටා
සියක් සතුරන් නසා මිය ගිය
පුතෙකුගේ මල සිරුර අභියස
හඬා නොවැටෙන මවකගේ හද
ලේ බිඳක් වී දිනෙක උපදීවා...
ඒ පුතුන් කිරි පොවා
දැඩි කෙරූ මැණීයන්
ඒ පුතුන් යුදට යැව්
ඒ උතුම් මෑණියන්
කෝටියක් මහ යෝධයින්
මුළු ජාතියක් උදෙසා වැදූ අම්මා වේ...
යුධ බිමේ අවි...
ඒ පුතුන් මළ දිනේ
නාඬනා මෑණියන්
ජාතියෙ නාමයෙන්
පුතු පිදූ මෑණියන්
කෝටියක් මහ යෝධයින්
මුළු ජාතියක් උදෙසා පිදූ අම්මා වේ...
යුධ බිමේ අවි...Performances of Yuda Bime Awi Gata
Cover versions, live performances, and reality-show contestant performances of “Yuda Bime Awi Gata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yuda Bime Awi Gata LyricsYuda Bime Awi Gata Lyrics Englishයුධ බිමේ අවි ඝටායුධ බිමේ අවි ඝටා ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsNawarathna Aththanayake ComposerAjantha Ranasinghe Lyricist
