Rawana Raju Lyrics
“Ravana raju ma ruva dekalā” (රාවනා රජු මා රුව දැකලා): Rawana Raju (රාවනා රජු) lyrics, a Sinhala folk song sung by Sujatha Aththnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රාවනා රජු ගී පද, and many know it simply as Ravana raju.
| SONG | Rawana Raju |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| CATEGORY | Folk |
| VIEWS | 9 |
| UPDATED |
Rawana Raju Lyrics Singlish
Ravana raju ma ruva dekalā
Āvata nē sitha ālaya bändilā
Jivithē hämadākama enavā
Rāmakumaruṇē mē obē Sītā...
Rāvana purayē sivuranga sēnā
Yuda gini avulannayi kandavuru bändilā...
Miya yana thuru ma oba pā sevanē
Obagen midilā nē venathaka yannē
Rāvana raju...
Abharana paḷandā raja säpa paḷa nē
Mīvana aranē hō oba laṅga sämadā...
Pathikula kumari athahära noyami
Obagē nāmen ma pathidam rakimi
Rāvana raju...
Rāvana raju ma ruva dekalā
Āvata nē sitha ālaya bändilā.....රාවනා රජු ගී පද
රාවනා රජු මා රුව දැකලා
ආවට නෑ සිත ආලය බැඳිලා
ජිවිතේ හැමදාකම එනවා
රාමකුමරුනේ මේ ඔබේ සීතා...//
රාවන පුරයේ සිවුරඟ සේනා
යුද ගිනි අවුලන්නයි කඳවුරු බැඳලා...//
මිය යන තුරු මා ඔබ පා සෙවනේ
ඔබගෙන් මිදිලා නෑ වෙනතක යන්නේ
රාවනා රජු.../
අභරණ පළන්දා රජ සැප පල නෑ
මීවන අරණේ හෝ ඔබ ළඟ සැමදා...//
පතිකුල කුමරි අතහැර නොයමි
ඔබගේ නාමෙන් මා පතිදම් රකිමි
රාවනා රජු.../
රාවනා රජු මා රුව දැකලා
ආවට නෑ සිත ආලය බැඳිලා.....
Performances of Rawana Raju
Cover versions, live performances, and reality-show contestant performances of “Rawana Raju” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rawana Raju LyricsRawana Raju Lyrics Englishරාවනා රජුරාවනා රජු ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics

