Nathiwunu Adarayak Lyrics
“Natiwunu adarayak wenuwen” (නැතිවුණු ආදරයක් වෙනුවෙන්), Nathiwunu Adarayak (නැතිවුණු ආදරයක්) lyrics: a Sinhala heartbreak song sung by Sujatha Aththnayake, with words by Gamini Fonseka and music by Lional Algama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නැතිවුණු ආදරයක් ගී පද, and many know it simply as Natiwunu adarayak.
| SONG | Nathiwunu Adarayak |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | Gamini Fonseka |
| COMPOSER | Lional Algama |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 45 |
| UPDATED |
Nathiwunu Adarayak Lyrics Singlish
Natiwunu adarayak wenuwen
Helana susum an hadaka wedi
Perunu hadawath ekineka
Amatha kiyana kathawai me
Sudo mama adarei - Sudo mama adarei.....
Sithin pala giya ek adarayak diha
Kandulu piri nethin bala
Inna athare thaw adarayak
Netha hadawath dora wiwira kala
Sudo mama adarei - Sudo mama adarei.....
Ayeth nolabena ayeth noena
E adarayata ida demdo
Palu hadawathata senehasa pudana
Me adarayata ida demdo
Sudo mama adarei - Sudo mama adarei....
Senehasa itirunu e adarayai
Senehasa ayadina me adarayai
Kohoma kelasa thurulata gamdo
Obata mama adarei obatat adarei
Obata mama adarei....නැතිවුණු ආදරයක් ගී පද
නැතිවුණු ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුණු හදවත් එකිනෙක
අමතා කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි.....
සිතින් පලා ගිය එක් ආදරයක් දිහා
කඳුළු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක්
නෙත හදවත් දොර විවිර කළා
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි.....
ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා
ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාළු හදවතට සෙනෙහස පුදනා
මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි....
සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි
සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි ඔබටත් ආදරෙයි
ඔබට මම ආදරෙයි....
Performances of Nathiwunu Adarayak
Cover versions, live performances, and reality-show contestant performances of “Nathiwunu Adarayak” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 7
▶CoverSudo Mama Adarei ( Nathi Una Adarayak Wenuwen) Full Song- Male Version By Pandith W.D. Amaradewa.Sandaruwan Munasinghe
▶CoverNethiwunu Adarayak - නැති උණු ආදරයක් - sujatha Attanayake Sumithra Kalyani 7rm songs7rm Songs
▶Coverසුදෝ මම ආදරෙයි | Sudoo mama Adarei නැතිවුණු ආදරයක් වෙනුවෙන්King of Sri Lanka
▶Coverනැතිවුණු ආදරයක් වෙනුවෙන් adarayak wenuwen අත්තනායක song sandapiyumi#Susantha Digane සුසන්ත දිගනේ
▶Cover¶ නැතිවුණු ආදරයක් වෙනුවෙන් _ Nathi Unu Adarayak Wenuwen _ : Sujatha / AmaradewaLalith's Music Chamber
▶Coverනැතිවුණු ආදරයක් වෙනුවෙන්....Sumithra Adikari
▶CoverShashika Vs Meena | නැතිවුණු ආදරයක් වෙනුවෙන් ශෂිකා නිසංසලා සහ මීනා ප්‍රසාදිනීKinzly Dhanushka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nathiwunu Adarayak LyricsNathiwunu Adarayak Lyrics Englishනැතිවුණු ආදරයක්නැතිවුණු ආදරයක් ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsLional Algama ComposerGamini Fonseka Lyricist
