Puthune Me Ahaganna Puthune Lyrics by Sujatha Aththnayake
Puthune Me Ahaganna Puthune (පුතුනේ මේ අහගන්න පුතුනේ) is a Sinhala song sung by Sujatha Aththnayake. This page presents the Puthune Me Ahaganna Puthune lyrics in Sinhala script (පුතුනේ මේ අහගන්න පුතුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Puthune Me Ahaganna Puthune |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| VIEWS | 19 |
| UPDATED |
Puthune Me Ahaganna Puthune Lyrics
Putune me ahaganna putune
Putune me ahaganna//
Man podi kaale handa mama kiw
Kathawa me ahaganna putune
Putune me ahaganna putune
Putune me ahaganna//
Punchi koodu wake kela ye - selalihini joduwak unna
Lassana sindu kiyaala - podi puta naleuwa denna
Hiti hatiyema dawask da - mora soorana wessak wessa
Ela dola ganga pirila - wehi wathura gala gala bessa
Loku seda sulangak hamala ho ga - gas mul dedara ada heluna
Ammayi appayi denna - hath deiyane deiyane kiyala
Chuti kurulla imbala - maha hayiyen wilapa dunna
Koi kaget sapaduka balana - me mulu thun loketa lokka
Sudu puta badagena handana - e mawage daru duka dekka
Hita unu wila anukampa wen - wehi bindu ahasata ada gatta
Paaya hiru pera wage diluna - wana mal pipila netuwa
In pasu ammayi appayi chuttayi - satutin kal gewwalalu suwase
Putune me ahaganna putune
Putune me ahaganna//පුතුනේ මේ අහගන්න පුතුනේ ගී පද
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//
මං පොඩි කාලේ හඳ මාමා කිව්
කතාව මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//
පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක් උන්නා
ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා
හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා
අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා
චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා
කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා
ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//Related Songs and Tags
Puthune Me Ahaganna Puthune LyricsPuthune Me Ahaganna Puthune Lyrics Englishපුතුනේ මේ අහගන්න පුතුනේපුතුනේ මේ අහගන්න පුතුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics