Sanda Rajiniyane Lyrics
“Sanda rajiniyane vajamena guwana ara” (සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා), Sanda Rajiniyane (සඳ රැජිණියනේ) lyrics: a Sinhala love song sung by Sujatha Aththnayake, with words by Karunarathna Abeysekara and music by M.K. Roksami, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ රැජිණියනේ ගී පද.
| SONG | Sanda Rajiniyane |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | M.K. Roksami |
| CATEGORY | Love Songs |
| VIEWS | 42 |
| UPDATED |
Sanda Rajiniyane Lyrics Singlish
Sanda rajiniyane vajamena guwana ara
Dutuwada mage hadawatha himi supembara
Tharu paaya dili dili mora - enawada maga thora
Tharu paaya dili dili mora - enawada maga thora
Sulanga hama ena dasatinne - ohuge suwada da gena enne
Nadalu popiya nelawenne - e katahanda mata pawasanne
E katahanda mata pawasanne
Ran vimane nil ambarore - obe rupaya ebenawa bawa there
Ma osawa gantire - enu ma wetha di shrungare
Enu ma wetha di shrungare
සඳ රැජිණියනේ ගී පද
සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා
දුටුවද මාගේ හදවත හිමි සුපෙම්බරා
තරු පායා දිළි දිළි මෝරා - එනවාද මග තෝරා
තරු පායා දිළි දිළි මෝරා - එනවාද මග තෝරා
සුළඟ හමා එන දසතින්නේ - ඔහුගේ සුවඳ ද ගෙන එන්නේ
නදාළු පොපියා නැළවෙන්නේ - ඒ කටහඬ මට පවසන්නේ
ඒ කටහඬ මට පවසන්නේ
රන් විමනේ නිල් අඹරෝරේ - ඔබෙ රූපය එබෙනා බව තේරේ
මා ඔසවා ගංතීරේ - එනු මා වෙත දී ශෘංගාරේ
එනු මා වෙත දී ශෘංගාරේ
Performances of Sanda Rajiniyane
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Rajiniyane” on YouTube.
Cover Versions · 8
▶CoverSanda Rejiniyane | සඳ රැජිණියනී | Hirushi Jayasena | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverසඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා - සැකය 1965Nihal Munasinghe
▶CoverSada Rajinitane | Uresha Ravihari & Shashika Nisansala | සඳ රැජිණියනේ | උරේෂා| ශෂිකා | Ma Nowana ObaSri Lankan Beats
▶Coverසඳ රැජිණියනේ - Sanda Rajiniyane - Sujatha Aththanayake - Movie : SAKAYA - 1965I.G. Bandula (Bandula Gamage)
▶CoverSanda Rajiniyane (සඳ රැජිණියනේ) | Rohana Siriwardana | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSanda Rajiniyane (සඳ රැජිණියනේ) | Walter Fernando | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Cover"Sanda Rajiniyane" cover version. (සඳ රැජිණියනේ)thinupa pulsarani
▶Coverසඳ රැජිණියනේSiyapatharana Songcollection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Rajiniyane LyricsSanda Rajiniyane Lyrics Englishසඳ රැජිණියනේසඳ රැජිණියනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsM.K. Roksami ComposerKarunarathna Abeysekara Lyricist