Dunukeiya Malak Wage Lyrics
“Dunukeyiya malak wage durata penenawa” (දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා): Dunukeiya Malak Wage (දුනුකෙයියා මලක් වගේ) lyrics, a Sinhala song about a mother sung by Sujatha Aththnayake, with words by Prema Keerthi De Alwis and music by V Hemapala Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Dunukeyiya malak, and in Sinhala it is දුනුකෙයියා මලක් වගේ ගී පද.
| SONG | Dunukeiya Malak Wage |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | V Hemapala Perera |
| CATEGORY | Mother |
| VIEWS | 42 |
| UPDATED |
Dunukeiya Malak Wage Lyrics Singlish
Dunukeyiya malak wage durata penenawa
Wetakeyiya malak wage suwada danenawa
Pasaloswaka sanda wage eliya genenawa
Mage amma mata jeewana suwaya sadanawa
Sansaren sansareta ekata haa bandee
Kenek nomatha daruweku hata mavak se ladee
Amma yana samadhiya sitimi sama vedee
Obe guna keemata hodiya akuru mata madee
Sivu buduwaru dutu lesa eka dina eka pimmee
Oba dutuwama mage duk gini niwenawa amme
Sakwithi rajawarunage dana oba langa nammee
(Sirimaha bomula mathu dina budu venu amme...///)දුනුකෙයියා මලක් වගේ ගී පද
දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගෙ අම්මා මට ජීවන සුවය සදනවා
සංසාරෙන් සංසාරෙට එකට හා බැඳී
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක් සේ ලැදී
අම්මා යන සමාධියට සිටිමි සම වැදී
ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී
සිවු බුදුවරු දුටු ලෙස එක දින එක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක් ගිනි නිවෙනව අම්මේ
සක්විති රජවරුනගෙ දන ඔබ ළඟ නැම්මේ
(සිරිමහ බෝමුල මතු දින බුදු වෙනු අම්මේ...///)Performances of Dunukeiya Malak Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Dunukeiya Malak Wage” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSuwani Ruhansa | Dunukeiya Malak Wage (දුනුකෙයියා මලක්) | Blind Auditions |The Voice Teens Sri LankaSuwani Ruhansa
▶Reality ShowDunukeyya Malak Wage - දුනුකෙයියා මලක් වගේ | Shashini Niwarthana Hiru Star Season 3 | Episode 20Dunukeyya Malak Wage
▶Reality Showදුනුකෙයියා මලක් වගේ | Hiru Star - Season 02 (Rehearsal)Sujatha Aththnayake
Live Performances · 3
Cover Versions · 12
▶CoverDunukeiya Malak Wage - දුනුකෙයියා මලක් වගේ | Covered by Thisari sandaminiThisari sandamini
▶CoverDunukeyya Malak wage දුනුකෙයියා මලක් වගේ by Kanchana AnuradhiKanchi
▶CoverDunukeiya Malak Wage | Shashika Nisansala | Sihinayaki Re | දුනුකෙයියා මලක් වගේ | ශෂිකා නිසංසලාRoo Tunes
▶CoverDunukeyiya malak wage | දුනුකෙයියා මලක් වගේ | Sihinayaki reRoo Tunes
▶Coverදුනුකෙයියා මලක් වගේ | Dunukeiya Malak Wage - Sujatha Aththanayaka | Cover by Kanchana AnuradhiLive Music SL 🎸
▶CoverDunukeiya Malak Wage - Sajani (Junior Superstar Sirasa)Vibe of Ceylon
▶CoverSajini Kaveesha - Dunukeiya Malak wageCard Kuttama කාඩ් කූට්ටම
▶CoverSihinayaki Re | Dunu keyyiya malak wage | දුනු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා | Uresha RavihariRoo Tunes
▶CoverDunukeiya Malak Wage - දුනුකෙයියා මලක් වගේ | Sashrika Semini | Sinhala Cover SongPlaylist
▶CoverDunukeiya Malak Wage (දුනුකෙයියා මලක් වගේ) - Sashika NisansalaChathura Prasad Perera
▶Coverදුනුකෙයියා මලක් වගේ | Dunukeiya malak wage | sujatha aththanayake EDM COVER | (Bass Boosted)DJ VIONNova Beatz SL
▶CoverDunukeiya Malak Wage (දුනුකෙයියා මලක් වගේ) | Dinesh Muthugala | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dunukeiya Malak Wage LyricsDunukeiya Malak Wage Lyrics Englishදුනුකෙයියා මලක් වගේදුනුකෙයියා මලක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsV Hemapala Perera ComposerPrema Keerthi De Alwis Lyricist


