Jeewana Vila Mada

Song Details: Singer & Composer Information
Jeewana Vila Mada Lyrics in Sinhala (ජීවන විල මැද ගී පද) and English by Sujatha Aththnayake, written by Karunasena Jayalath and composed by M K Roksami. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Jeewana Vila Mada
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
6

Jeewana Vila Mada Lyrics

jeewana wila meda wejambena kekulaki 
roobara wu yuwathi...
thi mata thi mata kiyamind bingu kala 
aeya awatama rangathi...
jeewana wila meda wejambena kekulaki 
roobara wu yuwathi...

lahiru resin pibidena piyumin
ron bee mathwuna bambara..
miyuru hadin ki gee nawatha yai
piyume hada ambara..
nae ena patak nae ena patak
lathawe piyuma ane...
aa mata kaemak aa mata kaemak 
thawak ek badithi sene...

jeewana wila meda.../

awarata yana hiru sawasata basa yai 
gum nada daen noasae..
rasayata rawatunu nelumata haekilei
punsada deka ahase
aekai daiwaya nelume aekada 
yuwathiyaget daiwe..
daakai dekakai pamanai wisithura 
eya jeewana mahime...

jeewana wila meda.../

ජීවන විල මැද ගී පද

ජීවන විල මැද වැජඹෙන කැකුළකි 
රූබර වූ යුවති...//
තී මට තී මට කියමින් බිඟු කැල 
ඇය අවටම රඟති...
ජීවන විල මැද වැජඹෙන කැකුළකි 
රූබර වූ යුවති...

ලහිරු රැසින් පිඹිදෙන පියුමින්
රොන් බී මත්වුන බඹරා..
මියුරු හඩින් කී ගී නවතා යයි
පියුමේ හද අඹරා..
නෑ එන පාටක් නෑ එන පාටක්
ලතැවෙයි පියුම අනේ...
ආ මට කෑමක් ආ මට කෑමක් 
තවකෙක් බදිති සෙනේ...

ජීවන විල මැද.../

අවරට යන හිරු සවසට බැස යයි 
ගුම් නද දැන් නොඇසේ..
රසයට රැවටුනු නෙළුමට හැකිලෙයි
පුන්සද දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද 
යුවතියගෙත් දෛවේ..
දාකයි දෙකකයි පමණයි විසිතුර 
එය ජීවන මහිමේ...

ජීවන විල මැද.../

Frequently Asked Questions

Who sang Jeewana Vila Mada?

Sujatha Aththnayake performed Jeewana Vila Mada. Sujatha Aththnayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Jeewana Vila Mada lyrics?

The lyrics for Jeewana Vila Mada were written by Karunasena Jayalath. Karunasena Jayalath is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Jeewana Vila Mada?

M K Roksami composed the music for Jeewana Vila Mada. M K Roksami is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Jeewana Vila Mada complete lyrics?

You can find the complete Jeewana Vila Mada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Jeewana Vila Mada?

Jeewana Vila Mada has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ජීවන විල මැද ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ජීවන විල මැද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Jeewana Vila Mada LyricsJeewana Vila Mada Song LyricsJeewana Vila Mada Lyrics Englishජීවන විල මැද Lyricsජීවන විල මැද ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsAththnayake Song LyricsM K Roksami ComposerKarunasena Jayalath Lyricist
Comments & Discussion

Share your thoughts about "Jeewana Vila Mada" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Jeewana Vila Mada" by Sujatha Aththnayake