Sri Sambudda Raja
Sri Sambudda Raja Lyrics
Shri Sambuddha Raja Vadim - Ma Saasi Thilona Vandim
Hada Pudasun Sada Ehi Bathimal Puda - Ma Saasi Thilona Vandim
Shri Sambuddha Raja Vadim
Angulimala Nalaagiri - Lo Sathun Raaga Papen Piri
Adami Pav Dam Damu Dam Amaaven Themu
Dam Rajaanan Vandim Saemada
Sivu Saeki Sath Kelak Duka Dara - Sivu Suve Pas Marun Man Mara
Paarami Dam Pura Budu Vuu Lovthura
Dam Rajaanan Vandim Saemada
Mul Sevu Vedana Saadana - In Midev Seka Me Lov Dana
Andhakare Naesu Mihiri Sadaham Desu
Lo Piyaanan Vadim Saemada
Ma Saasi Thilona Vandim
ශ්‍රී සමබුද්ධ රාජා ගී පද
ශ්‍රී සම්බුද්ධ රාජා වදිම් - මා සෑසී තිලෝනා වඳිම්
හද පුදසුන් සදා එහි බැතිමල් පුදා - මා සෑසී තිලෝනා වඳිම්
ශ්‍රී සම්බුද්ධ රාජා වදිම්
අංගුලිමාල නාලාගිරී - ලෝ සතුන් රාග පාපෙන් පිරී
අදමි පව් දම් දැමූ දම් අමාවෙන් තෙමූ
දම් රජාණන් වඳිම් සෑමදා
සිව් සැකී සත් කෙළක් දුක දරා - සිව් සුවේ පස් මරුන් මන් මරා
පාරමී දම් පුරා බුදු වූ ලොව්තුරා
දම් රජාණන් වඳිම් සෑමදා
මුල් සෙවූ වේදනා සාදනා - ඉන් මිදෙව් සේක මේ ලොව් දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ
ලෝ පියාණන් වදිම් සෑමදා
මා සෑසී තිලෝනා වඳිම්
Frequently Asked Questions
Who sang Sri Sambudda Raja?
Sujatha Aththnayake performed Sri Sambudda Raja. Sujatha Aththnayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sri Sambudda Raja complete lyrics?
You can find the complete Sri Sambudda Raja lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sri Sambudda Raja?
Sri Sambudda Raja has been viewed 14 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ශ්‍රී සමබුද්ධ රාජා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ශ්‍රී සමබුද්ධ රාජා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sri Sambudda Raja" or discuss the lyrics with other music lovers.
More from Sujatha Aththnayake
- Akasaye Kurullo Lyrics3 views
- Dath Vida Piya Sala Lyrics2 views
- Deviyani Oba Wenuwen Lyrics0 views
- Dharmaya Sathya We (Sathyayi Obe) Lyrics8 views
- Dunukeiya Malak Wage Lyrics7 views
- Guwan Thotille Lyrics3 views
- Hada Sal Gase Ethena Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Harde Rasa Malige Lyrics9 views
- Jeewath Wana Thuru Lyrics5 views
- Ma Obe Sakunthala Lyrics6 views
- Madura Yame Lyrics33 views
- Malsarata Prema Loke Lyrics7 views
- Me Seetha Suwa Dena Raye Lyrics36 views
- Midum Walawan Galala Lyrics6 views
- Na Malen Dinu Liyak Lyrics1 views
- Nathiwunu Adarayak Lyrics15 views
- Oba Pana Oya Balme Lyrics4 views
- Parawunu Mal Vala Lyrics4 views
- Paya Jeewana Aloke (Hiroshima) Lyrics7 views
- Pera Athmayaka Eka Rathriyaka Lyrics14 views
- Piruna Hada Santane Lyrics4 views
- Piruna Hada Santhane Lyrics3 views
- Ran Tharu Punsanda Lyrics4 views
- Ruwan Thotille Lyrics11 views
- Saadu Dantha Daa Lyrics3 views
- Sanda Rajiniyane Lyrics4 views
- Sanda Rani Thaniwee Lyrics27 views
- Sri Gana Skanda Lyrics2 views
- View All Songs65 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views