Jeewath Wana Thuru Lyrics
“Jeevathvana thuru ma oba sewena pathanawa” (ජීවත්වන තුරු මා ඔබ සෙවණ පතනවා): Jeewath Wana Thuru (ජීවත්වන තුරු) lyrics, a Sinhala love song sung by Sujatha Aththnayake, with words by Prema Keerthi De Alwis and music by Nawarathna Aththanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජීවත්වන තුරු ගී පද, and many know it simply as Jeevathvana thuru.
| SONG | Jeewath Wana Thuru |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Nawarathna Aththanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Jeewath Wana Thuru Lyrics Singlish
Jeevathvana thuru ma oba sewena pathanawa
Aayeth wenwena dawask nethiya sithanawa
Jeevathvana thuru ma oba sewena pathanawa
Aayeth wenwena dawask nethiya sithanawa
Matu kumakata lathawemido obata noma handa
Muthu amunami neth yugakin kandulu kata kada
Geta godawanu dakinu risin mihiri bas doda
Mama lathawemi oba paminunu pasu harimi vida
Jeevathvana thuru ma oba...
Mageya handaga keemata kisith nethi lowe
Oben labami senehasa eya matama urumawe
Wesenathuru minis bawa laba wesena me bawe
Obata ahimi ma me matu dinak paranowe
Jeevathvana thuru ma oba...ජීවත්වන තුරු ගී පද
ජීවත්වන තුරු මා ඔබ සෙවණ පතනවා
ආයෙත් වෙන්වෙන දවසක් නැතිය සිතනවා
ජීවත්වන තුරු මා ඔබ සෙවණ පතනවා
ආයෙත් වෙන්වෙන දවසක් නැතිය සිතනවා
මතු කුමකට ළතැවෙමිදෝ ඔබට නොම හඬා
මුතු අමුණමි නෙත් යුගකින් කඳුළු කැට කඩා
ගෙට ගොඩවනු දකිනු රිසින් මිහිරි බස් දොඩා
මම ළතැවෙමි ඔබ පැමිනුණු පසු හරිමි විඩා
ජීවත්වන තුරු මා ඔබ...
මගේය හඬගා කීමට කිසිත් නැති ලොවේ
ඔබෙන් ලබමි සෙනෙහස එය මටම උරුමවේ
වෙසෙනතුරු මිනිස්බව ලැබ වෙසෙන මේ බවේ
ඔබට අහිමි මා මේ මතු දිනක පරනොවේ
ජීවත්වන තුරු මා ඔබ...Performances of Jeewath Wana Thuru
Cover versions, live performances, and reality-show contestant performances of “Jeewath Wana Thuru” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeewath Wana Thuru LyricsJeewath Wana Thuru Lyrics Englishජීවත්වන තුරුජීවත්වන තුරු ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsNawarathna Aththanayake ComposerPrema Keerthi De Alwis Lyricist

