Sri Lanka ma priyadara jaya bhumi
Jaya bhumi... jaya bhumi... Sri Lanka...
Siri deru hela diva purathane//
Jayakodi naenwu veera vikumaethi ma ramya daruwane...
Ko ane ada dine keema uneda daruwani aho//
Nae penenta kisi thaene//
Kohi giyeda ma dama pembara ma paetawune
Pembara ma paetawune...
Lakambara jaya keheli naga semata susiri setha sada//
Kara Sri saubhagya langa giye ai ma dukehida...
Ko ane...
Dana ada dukandurehi gili ai me lesa dilindu vi//
Aesara balav hinda awadiwa laka yai pirihi//
Saehasi kridaya nithara kerethi//
Dusirithatama aedi aedi
Noinda me mara nindae ada enu enu pibidee
Enu pibidee... enu pibidee...
ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි
ජය භූමි... ජය භූමි... ශ්‍රී ලංකා...
සිරි දැරූ හෙළ දිව පුරාතනේ//
ජයකොඩි නැංවූ වීර විකුමැති මා රම්‍ය දරුවනේ...
කෝ අනේ අද දිනේ කීම උනේද දරුවනි අහෝ//
නෑ පෙනෙන්ට කිසි තැනේ//
කොහි ගියේද මා දමා පෙම්බර මා පැටවුනේ
පෙම්බර මා පැටවුනේ...
ලකඹර ජය කෙහෙළි නගා සැමට සුසිරි සෙත සදා//
කර ශ්‍රී සෞභාග්‍ය ළඟා ගියේ ඇයි මා දුකෙහි දා...
කෝ අනේ...
දන අද දුකඳුරෙහි ගිලී ඇයි මේ ලෙස දිළිඳු වී//
ඇසැර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී//
සැහැසි ක්රිදයා නිතර කෙරෙති//
දුසිරිතටම ඇදි ඇදී
නොඉඳ මේ මර නින්දේ අද එනු එනු පිබිදී
එනු පිබිදී... එනු පිබිදී...
Sujatha Aththnayake performed Siri Daru Heladiva Purathane. Sujatha Aththnayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Siri Daru Heladiva Purathane were written by Ananda Samarakon. Ananda Samarakon is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
You can find the complete Siri Daru Heladiva Purathane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Siri Daru Heladiva Purathane has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සිරි දැරූ හෙළ දිව පුරාතනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Siri Daru Heladiva Purathane" or discuss the lyrics with other music lovers.