Ran Tharu Punsanda Lyrics
“Ran taru punsanda gilunado” (රන් තරු පුන්සඳ ගිලුනාදෝ): Ran Tharu Punsanda (රන් තරු පුන්සඳ) lyrics, a Sinhala heartbreak song sung by Sujatha Aththnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රන් තරු පුන්සඳ ගී පද, and many know it simply as Ran taru.
| SONG | Ran Tharu Punsanda |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Ran Tharu Punsanda Lyrics Singlish
Ran taru punsanda gilunado
Pem lova me ghana duraveedo
Ran aththatu pela sindunado
Ran koodu amathak veedo
Ran taru punsanda gilunado…
(Sathsara veenave binduna
Gee rasa gangavee sinduna...//)
Jeevitha yahane me madhu sihine
(Duk panividayay kiwee...//)
Ran taru punsanda...
(Chanda sulan hemuva veege
Banda viman kiduna rallee...//)
Adara ruvalai jeevana oruvai
(Me bora diyambe gilune...//)
Me bora diyambe gilune
Ran taru punsanda...රන් තරු පුන්සඳ ගී පද
රන් තරු පුන්සඳ ගිලුනාදෝ
පෙම් ලොව මේ ඝන දුරැවීදෝ
රන් අත්තටු පෙළ සිඳුනාදෝ
රන් කූඩුව අමතක වීදෝ
රන් තරු පුන්සඳ ගිලුනාදෝ…
(සත්සර වීණාවේ බිඳුනා
ගී රස ගංගාවේ සිඳුනා...//)
ජීවිත යහනේ මේ මධු සිහිනේ
(දුක් පණිවිඩයයි කීවේ...//)
රන් තරු පුන්සඳ...
(චණ්ඩ සුළං හැමුවා වේගේ
බැන්ද විමන් කිදුනා රැල්ලේ...//)
ආදර රුවලයි ජීවන ඔරුවයි
(මේ බොර දියඹේ ගිලුනේ...//)
මේ බොර දියඹේ ගිලුනේ
රන් තරු පුන්සඳ...
Performances of Ran Tharu Punsanda
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Tharu Punsanda” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Tharu Punsanda LyricsRan Tharu Punsanda Lyrics Englishරන් තරු පුන්සඳරන් තරු පුන්සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics


