Sri Gana Skanda Lyrics
“Piruwata Andala Kaha Diya Isala” (පිරුවට ඇඳලා කහ දිය ඉසලා): Sri Gana Skanda (ශ්‍රී ගණ ස්කන්ධ) lyrics, a Sinhala Buddhist devotional song sung by Sujatha Aththnayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Piruwata Andala, and in Sinhala it is ශ්‍රී ගණ ස්කන්ධ ගී පද.
| SONG | Sri Gana Skanda |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 4 |
| UPDATED |
Sri Gana Skanda Lyrics Singlish
(Shri Gana Skandha Kumara Namo...//)
(Shri Pathi Shri Vishnu Devi Namo...//)
(Deepaye Deepa Sanathana Wu...//)
(Vahana Mayurasanarudha Wu...//)
Piruwata Andala Kaha Diya Isala
Pas Mal Mala Gothala
Bathi Puda Gayala Kathara Gewala
Aawe Sarana Pathala Kadhira Pure...
Manik Gange Theda Paana Bale
(Shri Pathi Shri Vishnu Devi Namo...//)
(Deepaye Deepa Sanathana Wu...//)
(Vahana Mayurasanarudha Wu...//)
Kawadi Natua Bathi Puda Pooja
Daele Seenu Hadanna
Paa Langa Watila Mama Aawaduwa
Saminde Pihita Pathanna Muhunu Sain Ha
Dolos Nethin Duka Balanu Mane
(Shri Pathi Shri Vishnu Devi Namo...//)
(Deepaye Deepa Sanathana Wu...//)
(Vahana Mayurasanarudha Wu...//)
(Shri Gana Skandha Kumara Namo...//)
(Shri Pathi Shri Vishnu Devi Namo...//)ශ්‍රී ගණ ස්කන්ධ ගී පද
(ශ්‍රී ගණ ස්කන්ධ කුමාර නමෝ...//)
(ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//)
(දීපයේ දීප සනාතන වූ...//)
(වාහන මයුරාසනාරූඪ වූ...//)
පිරුවට ඇඳලා කහ දිය ඉසලා
පස් මල් මාල ගොතලා
බැති පුද ගයලා කතර ගෙවාලා
ආවේ සරණ පතලා කදිර පුරේ...
මැණික් ගඟේ තෙද පාන බලේ
(ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//)
(දීපයේ දීප සනාතන වූ...//)
(වාහන මයුරාසනාරූඪ වූ...//)
කාවඩි නැටුවා බැති පුද පූජා
දෑලේ සීනු හඬන්නා
පා ලඟ වැටිලා මම ආවැඩුවා
සමිඳේ පිහිට පතන්නා මුහුණු සයින් හා
දොලොස් නෙතින් දුක බලනු මැනේ
(ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//)
(දීපයේ දීප සනාතන වූ...//)
(වාහන මයුරාසනාරූඪ වූ...//)
(ශ්‍රී ගණ ස්කන්ධ කුමාර නමෝ...//)
(ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//)
Related Songs and Tags
Sri Gana Skanda LyricsSri Gana Skanda Lyrics Englishශ්‍රී ගණ ස්කන්ධශ්‍රී ගණ ස්කන්ධ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics