Ruwan Thotille Lyrics
“Ruwan thotille sanda sethapenawa” (රුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා): Ruwan Thotille (රුවන් තොටිල්ලේ) lyrics, a Sinhala song about a daughter sung by Sujatha Aththnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Lullaby. In Sinhala it is රුවන් තොටිල්ලේ ගී පද.
| SONG | Ruwan Thotille |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| CATEGORY | Daughter, Lullaby |
| VIEWS | 24 |
| UPDATED |
Ruwan Thotille Lyrics Singlish
Ruwan thotille sanda sethapenawa
Mage thurulle duwa nelawenawa
Sulan hamala gei therapenna
Obe piyage suwadai enna
Daru duka mata men hitata danewa
Podi duwa heenan ohuta penewa
Heta himidiriye apa wetha ewa
Yana ena thanhi setha selasewa
Sathara waram devi pihita lebeva
Dadi hita ohuge yali unu wewaරුවන් තොටිල්ලේ ගී පද
රුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
දරු දුක මට මෙන් හිතට දැනේවා
පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා
හෙට හිමිදිරියේ අප වෙත ඒවා
යන එන තැන්හී සෙත සැළසේවා
සතර වරම් දෙවි පිහිට ලැබේවා
දැඩි හිත ඔහුගේ යළි උණු වේවා Related Songs and Tags
Ruwan Thotille LyricsRuwan Thotille Lyrics Englishරුවන් තොටිල්ලේරුවන් තොටිල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics