Malsarata Prema Loke Lyrics by Sujatha Aththnayake
Malsarata Prema Loke (මල් සරාට ප්‍රේම ලෝකේ) is a Sinhala song sung by Sujatha Aththnayake. This page presents the Malsarata Prema Loke lyrics in Sinhala script (මල් සරාට ප්‍රේම ලෝකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malsarata Prema Loke |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| VIEWS | 29 |
| UPDATED |
Malsarata Prema Loke Lyrics
Mal sarata prema loke maliga thana
Mal nelanna vasanava mata da athwuna
Gaya gee ..... gaya gee .....
Premawanthayek matath lebeyi kiya
Ma sithuwe naththe sihinekin thiya //
Datha gannayi niya mage ale soya
Ane kawudo me awa wu pem raja
Mal sarata ......
Dekkadama neth adi giya priye
Pem thotille ma ithin obe laye //
Vasanavaiyi mage premarani wage
Ithin semada man innemi jeewithe
Mal sarata .....
Mawa obata pennana dunne maha bambayi
Eka ahasa polawa ekwuna wageyi //
Rama seetha soya awa wage oya
Kohe idalada awa me ma soya
Mal sarata ....මල් සරාට ප්‍රේම ලෝකේ ගී පද
මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා
මල් නෙලන්න වාසනාව මට ද අත්වුණා
ගයා ගී ..... ගයා ගී .....
ප්‍රේමවන්තයෙක් මටත් ලැබෙයි කියා
මා සිතුවේ නැත්තෙ සිහිනෙකින් තියා //
දෑත ගන්නයි නියා මාගේ ආලේ සොයා
අනේ කවුදෝ මේ ආවා වූ පෙම් රජා
මල් සරාට ......
දැක්කදාම නෙත් ඇදී ගියා ප්‍රියේ
පෙම් තොටිල්ලෙ මා ඉතින් ඔබේ ලයේ //
වාසනාවයි මගේ ප්‍රේමරාණි වාගේ
ඉතින් සැමදා මං ඉන්නෙමි ජීවිතේ
මල් සරාට .....
මාව ඔබට පෙන්නා දුන්නේ මහ බඹයි
ඒක අහස පොළව එක්වුණා වගෙයි //
රාමා සීතා සොයා ආවා වාගේ ඔයා
කොහේ ඉදලදෝ ආවා මේ මා සොයා
මල් සරාට ....
Performances of Malsarata Prema Loke
Cover versions, live performances, and reality-show contestant performances of “Malsarata Prema Loke” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverMal Sarata Prema Loke (මල් සරාට ප්‍රේම ලොකේ) Cover Music Video - Sujatha AththanayakaRock Sri Lanka
▶CoverMalsarata Prema loke (මල්සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා) | Upeksha Swarnamalini | Chat & Music | ITNChat & Music ITN
▶CoverMal Sarata Prema Loke | මල් සරාට ප්‍රේම ලෝකේ | Female Cover by @norha_coversNORHA
▶CoverMal Sarata Prema Loke (මල්සරාට ප්‍රේම ලෝකෙ)Shirani Ranasinghe
▶Coverමල් සරාට ප්‍රේම ලෝකේ මාළිගා තනා සමඟින් සුසිලා..Hiru TV Sri Lanka
▶Coverමල් සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා|Suppriya abesekara with sanidapa backing SL live Net
▶CoverMal Sarata Prema Loke | මල් සරාට ප්‍රේම ලෝකේ | Supriya Abesekara - ThriwidhaPlusVTV
▶Coverමල්සරාට ප්‍රේම ලෝකේ -මුල් ගීතය - MALSARATA PREMA LOKE-ORIGINAL TRACK - සුජාතා අත්තනායක -SUJATHASUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶CoverMal sarata prema loke මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා...NAWO tube
▶Coverආක්ෂා චමුදි Nonstop/මල් සරාට ප්‍රේම ලෝකේ/පාරක් පැහැසරා බස් ඒකත් එක්කR.D.M. Gaming & Music Studio....
▶Coverමල්සරාට ප්‍රේම ලෝකේ - MALSARATA PREMALOKE - මුල් ගායනය - සුජාතා අත්තනායකWijayananda Ranasinghe
▶Coverමල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා ආක්ශා චමුදී fm දෙරණ Attack show පොල්ගහවෙල.ceylon gossip tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malsarata Prema Loke LyricsMalsarata Prema Loke Lyrics Englishමල් සරාට ප්‍රේම ලෝකේමල් සරාට ප්‍රේම ලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics

