Saadu Dantha Daa Lyrics by Sujatha Aththnayake
Saadu Dantha Daa (සාදු දන්ත දා) is a Sinhala song sung by Sujatha Aththnayake. This page presents the Saadu Dantha Daa lyrics in Sinhala script (සාදු දන්ත දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Saadu Dantha Daa |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| VIEWS | 14 |
| UPDATED |
Saadu Dantha Daa Lyrics
Saadu Dantha Daa
Vandin Saara Shaanthi Shri Pathaalaa
Saadu Dantha Daa
Shaakya Lohimi Viraaja - Desu Daham Ama
Shaakya Lohimi Viraaja - Desu Daham Ama
Saadu Dantha Daa
Senkadagala Shudda Nagare - Asala Poya Pelahare
Aadi Kaale Raja Mathidun - Aadi Kaale Raja Mathidun
Saadaren Vadim Ama - Saadaren Vadim Ama
Saadu Dantha Daa
Dantha Daathu Praathihaarya - Sobamaana Deepaye
Dantha Daathu Praathihaarya - Sobamaana Deepaye
Moksha Sape Shri Vihde - Moksha Sape Shri Vihde
Saadaren Vadim Ama - Saadaren Vadim Ama
Saadu Dantha Daa
Vandin Saara Shaanthi Shri Pathaalaa
Saadu Dantha Daa
Saadu Dantha Daa
Saadu Dantha Daaසාදු දන්ත දා ගී පද
සාදු දන්ත දා
වඳින් සාර ශාන්ති ශ්‍රී පතාලා
සාදු දන්ත දා
ශාක්‍ය ලෝහිමි විරාජ - දෙසු දහම් අමා
ශාක්‍ය ලෝහිමි විරාජ - දෙසු දහම් අමා
සාදු දන්ත දා
සෙන්කඩගල ශුද්ද නගරේ - ඇසළ පෝය පෙළහරේ
ආදී කාලේ රජ මැතිදුන් - ආදී කාලේ රජ මැතිදුන්
සාදරෙන් වදිම් අමා - සාදරෙන් වදිම් අමා
සාදු දන්ත දා
දන්ත දාතු ප්‍රාතිහාර්ය - සෝබමාන දීපයේ
දන්ත දාතු ප්‍රාතිහාර්ය - සෝබමාන දීපයේ
මෝක්ෂ සැපේ ශ්‍රී විහ්දේ - මෝක්ෂ සැපේ ශ්‍රී විහ්දේ
සාදරෙන් වදිම් අමා - සාදරෙන් වදිම් අමා
සාදු දන්ත දා
වඳින් සාර ශාන්ති ශ්‍රී පතාලා
සාදු දන්ත දා
සාදු දන්ත දා
සාදු දන්ත දා Performances of Saadu Dantha Daa
Cover versions, live performances, and reality-show contestant performances of “Saadu Dantha Daa” on YouTube.
Cover Versions · 12
▶CoverSujatha Aththanayake ~ Saadu Dantha Daa සාදු දන්ත දා.. | Sinhala Songs ListingAsian Music Tune
▶Coverසාදු දන්ත දා | Sadu dantha da | Thinuli sethlini | Vocal coverChansilu Abhiman - චන්සිළු අභිමන්
▶Coverඅපේ පැදුරු සාජ්ජයෙන් | Sadu Dantha DaSudath & Deshan [Dad&Son]
▶CoverSadu Danthada සාදු දන්ත දා.. CoverMano's Music
▶Cover෴ සාදු දන්ත දා......වඳිම් සාර ශාන්ති ශ්‍රී පතාළ සාදු දන්ත දා ......෴Madushanka Bulathsinhalage
▶CoverSadu Dantha Da (සාදු දන්ත දා)Rishani Upeksha
▶CoverSaadu Dantha Daa සාදු දන්ත දාASRIPANNILA
▶CoverSadu Dantha Da (සාදු දන්ත දා) / ගායනය - විශාරද නින්නදී ජයසූරියNinnada Asapuwa
▶Coverසාදු දන්ත දාSiyapatharana Songcollection
▶CoverSadu Dantha Da (සාදු දන්ත දා) | Cover | Minudi KariyapperumaMinudi Kariyapperuma
▶CoverSadu Dantha da|සාදු දන්ත දා| 2021 Bodu Bethi GeeSirisumana Himi
▶Cover"සාදු දන්ත දා" බොදු බැති ගීය Cover by Daya WijesingheDaya Wijesinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saadu Dantha Daa LyricsSaadu Dantha Daa Lyrics Englishසාදු දන්ත දාසාදු දන්ත දා ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics