Aganthuka Kurulla Lyrics by Sujatha Aththnayake
Aganthuka Kurulla (ආගන්තුක කුරුල්ලා) is a Sinhala song sung by Sujatha Aththnayake. This page presents the Aganthuka Kurulla lyrics in Sinhala script (ආගන්තුක කුරුල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aganthuka Kurulla |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| VIEWS | 29 |
| UPDATED |
Aganthuka Kurulla Lyrics
Aagantuka kurulla - kohendo avilla
Ape kuda koodu langa angaa dagara ai - balagenai
Amma thatha ape - dan langa langa ei
Uda karanam bima karanam - mata pennando otharam
Raga thala gee kichi bichi ahawarayak nae
E wunata numba mage adarayak nae
Kurulu tharuna pengiri viye - oya daangale ohomai
E wunata honda hadichcha kirilliyak man
Mage hite nathe numba adarayak namආගන්තුක කුරුල්ලා ගී පද
ආගන්තුක කුරුල්ලා - කොහෙන්දෝ ඇවිල්ලා
අපේ කුඩා කූඩුව ළඟ අඟඅ දඟර ඇයි - බලාගෙනයි
අම්ම තාත්තා අපේ - දැන් ළඟ ළඟ එයි
උඩ කරණම් බිම කරණම් - මට පේන්නදෝ ඔතරම්
රාග තාල ගී කිචි බිචි අහවරයක් නෑ
ඒ වුණාට නුඹට මගේ ආදරයක් නෑ
කුරුළු තරුණ පැඟිරි වියේ - ඔය දාංගළේ ඔහොමයි
ඒ වුණාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං
මගේ හිතේ නැතේ නුඹට ආදරයක් නම්
Performances of Aganthuka Kurulla
Cover versions, live performances, and reality-show contestant performances of “Aganthuka Kurulla” on YouTube.
Cover Versions · 12
▶Coverආගන්තුක කුරුල්ලා.. Aganthuka kurulla...(Sujatha aththanayake)Lanka Multi Voice
▶Coverආගන්තුක කුරුල්ලා - BEATBOXThisthun තිස්තුන්
▶Coverආගන්තුක කුරුල්ලා....Aganthuka Kurulla ~ සුජාතා අත්තනායක ~Dedunu Tennakoon
▶Coverආගන්තුක කුරුල්ලා || පුංචි අපිට ලමා කතන්දර || @uyangodacreations7604Uyangoda Creations 🇱🇰
▶CoverAaganthuka Kurulla (ආගන්තුක කුරුල්ලා) - sujatha aththanayaka wmvLakmal Jayasinghe
▶CoverAganthuka kurulla ( ආගන්තුක කුරුල්ලා ) | Supriya Abesekara | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverAganthuka Kurulla (ආගන්තුක කුරුල්ලා) | Supriya Abesekara With FlamingoesAhungalla Flamingoes
▶CoverAganthuka Kurulla (Original)Life with Music
▶Coverආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා | Aganthuka Kurulla Kohendo AwillaACC NET CHANDU
▶Coverආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා - A strange peahen who came as a visitorMadhawa Wijesekara
▶CoverNadeesha Wijesundara - "My friends Program ස්වර්ණවාහිනි - ආගන්තුක කුරුල්ලා - සුජාතා අත්තනායකNadeesha Wijesundara
▶Coverආගන්තුක කුරුල්ලා.. Aganthuka kurulla..මුල් ගායනය - සුජාතා අත්තනායකWijayananda Ranasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aganthuka Kurulla LyricsAganthuka Kurulla Lyrics Englishආගන්තුක කුරුල්ලාආගන්තුක කුරුල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics