Adare Mandire Lyrics by Sujatha Aththnayake
Adare Mandire (ආදරේ මන්දිරේ) is a Sinhala song sung by Sujatha Aththnayake. This page presents the Adare Mandire lyrics in Sinhala script (ආදරේ මන්දිරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Mandire |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| VIEWS | 46 |
| UPDATED |
Adare Mandire Lyrics
Adare mandire - sandalu thala eli vela
Jeevithe mee piri - pitaraya ei gala
Suwanda aragena obe - sulanga ma vetha ebe
Suhada oba kima pawa - susum vel yai hama
Gagaka bihivana gune - raliya hada sithuvili
Nayana sanahana pura - koheda mage pembaraආදරේ මන්දිරේ ගී පද
ආදරේ මන්දිරේ - සඳළු තල එළි වෙලා
ජීවිතේ මී පිරී - පිටාරය එයි ගලා
සුවඳ අරගෙන ඔබේ - සුළඟ මා වෙත එබේ
සුහද ඔබ කිම පවා - සුසුම් වැල් යයි හමා
ගඟක බිහිවන ගුණේ - රැළිය හද සිතුවිලි
නයන සනහන පුරා - කොහෙද මගෙ පෙම්බරාRelated Songs and Tags
Adare Mandire LyricsAdare Mandire Lyrics Englishආදරේ මන්දිරේආදරේ මන්දිරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics