Parawunu Mal Vala Lyrics
“Paravunu mal wala, suwada atheete” (පරවුණු මල් වල, සුවඳ අතීතේ): Parawunu Mal Vala (පරවුනු මල් වල) lyrics, a Sinhala song about a daughter sung by Sujatha Aththnayake, with words by Mahagamasekara and music by Lional Algama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Paravunu mal, and in Sinhala it is පරවුනු මල් වල ගී පද.
| SONG | Parawunu Mal Vala |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Lional Algama |
| CATEGORY | Daughter, Nostalgia |
| VIEWS | 24 |
| UPDATED |
Parawunu Mal Vala Lyrics Singlish
Paravunu mal wala - suwada atheete
Parasathu mal langa - wisira giyawe
Duwage muwin ena - kakulu sinawe
Eliya medin heta - dawasa udawe
Athata walalu mama - kohene soyamdo
Payata gigiri mama - kohene soyamdo
Inata hawadi mama - kohene soyamdo
Duwata mawaka misa - piyek kohendo
Dahawala gewila - andura galanawa
Atha lowaka nidi - desa penawa
Sheetala paluwa - iwudu pipenawa
E atharin duwa - dorata wadinawaපරවුනු මල් වල ගී පද
පරවුණු මල් වල - සුවඳ අතීතේ
පරසතු මල් ළඟ - විසිර ගියාවේ
දුවගෙ මුවින් එන - කැකුළු සිනාවේ
එළිය මැදින් හෙට - දවස උදාවේ
අතට වළළු මම - කොහෙනේ සොයම්දෝ
පයට ගිගිරි මම - කොහෙනේ සොයම්දෝ
ඉනට හවඩි මම -කොහෙනේ සොයම්දෝ
දුවට මවක මිස - පියෙක් කොහෙන්දෝ
දහවල ගෙවිලා - අඳුර ගලනවා
ඈත ලොවක නිදි - දෑස පේනවා
ශීතල පාළුව - ඉවුඩු පිපෙනවා
ඒ අතරින් දුව - දොරට වඩිනවාPerformances of Parawunu Mal Vala
Cover versions, live performances, and reality-show contestant performances of “Parawunu Mal Vala” on YouTube.
Cover Versions · 9
▶Cover"පරවුනු මල්වල" එදිත්‍යා පූර්ණි බණ්ඩාර ගේ හඬින්Priyantha Bandara
▶Coverපරවුනු මල්වල සුවද අතීතේ..විශාරද සුජාතා අත්තනායක සමග..සමග.. Manora kavyarthiManora kavyarthi
▶Coverparawunu mal wala (පරවුනු මල් වල) cover by Sriyani Mallawarachchiමිතු හමුව - Mithu Hamuwa
▶Coverපරවුනු මල් වල සුවද අතිතේ පරසතු මල් මැද විසිර ගියාවේNck. gamage
▶Coverපරවුනු මල් වල Parawunu Mal Wala Ronadi Tharuksha
▶CoverParawunu mal wala - පරවුනු මල් වල (රොනාදි)Ronadi Tharuksha
▶CoverParaunu mal wala | පරවුනු මල් වල (Cover) Vocal - Sangeeth PremathilakaSangeeth premathilaka
▶CoverSujatha Aththanayaka Song - පරවුනු මල් වල Hawaiian Steel Guitar Cover...Geeth Music Covers
▶Coverපරවුනු මල් වල by methusamadhi nanayakkara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Parawunu Mal Vala LyricsParawunu Mal Vala Lyrics Englishපරවුනු මල් වලපරවුනු මල් වල ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsLional Algama ComposerMahagamasekara Lyricist