Bolan Podi Nangi Lyrics
“Bolan podi nangi tikak hitapang” (බොළං පොඩි නංගි ටිකක් හිටපං): Bolan Podi Nangi (බොළං පොඩි නංගි) lyrics, a Sinhala folk song sung by Sujatha Aththnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is බොළං පොඩි නංගි ගී පද.
| SONG | Bolan Podi Nangi |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Bolan Podi Nangi Lyrics Singlish
Bolan podi nangi tikak hitapang
Bulath vita kanna nowe
Vela landa langin sudu bandi adath avidin
Hamu wenda eya mata yanna hitai taniyen
Sambandhe ape dannedda nage - umba aetha balannema nae
Gammedde ithin hadunata kathandara - eke vagak mata nae
Karakara badinnata nangi hitai - mata kola situm enawa
Appachchi ape ida dunnothin - hadda mangul kanawaබොළං පොඩි නංගි ගී පද
බොළං පොඩි නංගි ටිකක් හිටපං
බුලත් විට කන්න නොවෙයි
වෙල ලන්ද ළඟින් සුදු බණ්ඩි අදත් ඇවිදින්
හමු වෙන්ඩ එයා මට යන්න හිතයි තනියෙන්
සම්බන්ධෙ අපේ දන්නැද්ද නගේ - උඹ ඈත බලන්නෙම නෑ
ගම්මැද්දෙ ඉතින් හැදුනාට කතන්දර - ඒකෙ වගක් මට නෑ
කරකාර බඳින්නට නංගි හිතයි - මට කෝළ සිතුම් එනවා
අප්පච්චි අපේ ඉඩ දුන්නෝතින් - හද්ද මඟුල් කනවා
Performances of Bolan Podi Nangi
Cover versions, live performances, and reality-show contestant performances of “Bolan Podi Nangi” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bolan Podi Nangi LyricsBolan Podi Nangi Lyrics Englishබොළං පොඩි නංගිබොළං පොඩි නංගි ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics

