Punchi Dawas Wala Lyrics
“Punchi davas wala nindata yaddee” (පුංචි දවස් වල නින්දට යද්දී), Punchi Dawas Wala (පුංචි දවස් වල) lyrics: a Sinhala song about a father sung by Sujatha Aththnayake, with words by Ajantha Ranasinghe and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Punchi davas, and in Sinhala it is පුංචි දවස් වල ගී පද.
| SONG | Punchi Dawas Wala |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Father, Wedding |
| VIEWS | 22 |
| UPDATED |
Punchi Dawas Wala Lyrics Singlish
Punchi davas wala nindata yaddee
Peethu paadan namaamahan kiyala..
Wenda depa yali adath vadinnam
Mangala gamanata yanna avasarai piyaaneni..
Mal bonikkan poosi petaw tika
Paata gawm podi ada taniwenawa..//
Piyaaneni obe aasiri vida vida
Iranam gamanak yannata yanawa..
Piyaaneni obe punchi kumariya
Punchi manaliya wee yana dawase..
Epa andannata epa andannata
Punchi munuburek kaendan ennam
Maa heta dawase...
Punchi davas wala nindata yaddee...පුංචි දවස් වල ගී පද
පුංචි දවස් වල නින්දට යද්දී
පීතු පාදන් නමාමහන් කියලා..
වැන්ද දෙපා යලි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියානෙනි..
මල් බෝනික්කන් පූසි පැටව් ටික
පාට ගවුම් පොඩි අද තනිවෙනවා..//
පියානෙනි ඔබෙ ආසිරි විද විද
ඉරණම් ගමනක් යන්නට යනවා..
පියානෙනි ඔබෙ පුංචි කුමාරිය
පුංචි මනාලිය වී යන දවසේ..
එපා අඬන්නට එපා අඬන්නට
පුංචි මුණුබුරෙක් කැන්දන් එන්නම්
මා හෙට දවසේ...
පුංචි දවස් වල නින්දට යද්දී...Performances of Punchi Dawas Wala
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Dawas Wala” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverPUNCHI DAWASWALA-පුංචි දවස් වලAnanda Thewarapperuma
▶Coverපුංචි දවස්වල | Father's Love | Wedding of Amila & MalkiZion Productions
▶Coverpunchi dawas wala|පුංචි දවස්වල| cover| Pavari AmarasaPavari Amarasa
▶Coverpunchi dawswala | පුංචි දවස්වලLahiru Sandeepa Photography
▶CoverPunchi dawas wala පුංචි දවස් වල ( Lanka Dancing Academy 0777133100 )Lanka dancing academy
▶Coverපුංචි දවස්වල නින්දට යද්දි - Punchi Dawasvala Nindata Yaddi - Sujatha AththanayakaI.G. Bandula (Bandula Gamage)
▶CoverPunchi Dawaswala ( පුංචි දවස්වල )Dew Music Studio
▶CoverPunchi dawaswala Nindata yaddi | පුංචි දවස් වල....DG FILMS
▶CoverPunchi dawas Wala - Singing by Lakmali Nimanka Guruge on her lovelly wedding day පුංචි දවස් වලGee Pada Resa ගී පද රැස
▶Coverපුංචි දවස්වල නින්දට යද්දී ... PUNCHI DAWASWALA NINDATAYADDI..SL PUBUDU
▶Coverපුංචි දවස් වල.... // සීතල පින්නේ song @arunasujeewa7291@deranalittlestarWISH | YT ☘️
▶Coverපුංචි දවස් වල|punchi dawas wala |keyboard cover| Thilakshi ranathungaThilakshi ranathunga 💫
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Dawas Wala LyricsPunchi Dawas Wala Lyrics Englishපුංචි දවස් වලපුංචි දවස් වල ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake LyricsSarath Dasanayake ComposerAjantha Ranasinghe Lyricist

