Midum Walawan Galala Lyrics by Sujatha Aththnayake
Midum Walawan Galala (මීදුම් වළාවන් ගලාලා) is a Sinhala song sung by Sujatha Aththnayake. This page presents the Midum Walawan Galala lyrics in Sinhala script (මීදුම් වළාවන් ගලාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Midum Walawan Galala |
|---|---|
| SINGER | Sujatha Aththnayake |
| VIEWS | 40 |
| UPDATED |
Midum Walawan Galala Lyrics
Midum walawan galala kandureli pamule
Sawanata monawada mumuna kiyanne
Ma nam ane nene danne kawudo lan wewi
Sawanata monawada mumuna kiyanne
Sandareta enne tharu dahasa madde
Adambaren math welamai
Ewage kawudo awilla
Monawada mumuna kiyanne
Sawanata monawada mumuna kiyanne
Netha seetha pinne thaw mal pipenne
E mal pipenne ibemai
Ada wage dawask udave
Hamu wewa heta wasanawe
Sithu lesa hamu wewa heta wasanaweමීදුම් වළාවන් ගලාලා ගී පද
මීදුම් වළාවන් ගලාලා කඳුරැළි පමුලේ
සවණට මොනවාද මුමුණා කියන්නේ
මා නම් අනේ නෑනෙ දන්නේ කවුදෝ ළං වෙවී
සවණට මොනවාද මුමුණා කියන්නේ
සඳරැට එන්නේ තරු දහස මැද්දේ
ආඩම්බරෙන් මත් වෙලාමයි
එවාගෙ කවුදෝ ඇවිල්ලා
මොනවාද මුමුණා කියන්නේ
සවණට මොනවාද මුමුණා කියන්නේ
නෙත සීත පින්නේ තව මල් පිපෙන්නේ
ඒ මල් පිපෙන්නේ ඉබේමයි
අද වාගෙ දවසක් උදාවේ
හමු වේවා හෙට වාසනාවේ
සිතු ලෙස හමු වේවා හෙට වාසනාවේPerformances of Midum Walawan Galala
Cover versions, live performances, and reality-show contestant performances of “Midum Walawan Galala” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMeedum Walawan Galala - මීදුම් වළාවන් ගලාලා | Udayanganee Nisansala Hiru Star Season 3 | Episode 22Meedum Walawan Galala
▶Reality ShowMeedum Walawan Galala (මීදුම් වළාවන් ගලාලා) Thanuri Madhurya | Dream Star Season 12 | TV DeranaMeedum Walawan Galala Thanuri Madhurya
▶Reality ShowMeedum Walawan Galala (මීදුම් වළාවන් ගලාලා) Thanuri Madhurya | Dream Star Season 12 | TV DeranaMeedum Walawan Galala Thanuri Madhurya
Cover Versions · 11
▶Coverමීදුම් වළාවන් ගලාලා ( meedum walawan galala)Piumi Sankalya
▶CoverMeedum Walawan Galaala | මීදුම් වළාවන් ගලාලා Remix | EDM + Tabla Fusion | Sri Lankan VibePODI Status
▶Coverමීදුම් වලාවන් ගලාලා | නතාෂා පෙරේරා | Meedum Walawan Galala - Sujatha AththanayakaChannel One
▶CoverMidum Walawan Galala | මීදුම් වළාවන් ගලාලා (EDM Cover)Music Univer
▶CoverMeedum Walaawan Galala | මීදුම් වළාවන් ගලාලා | Sinhala EDM Remix | Original - Sujatha AththanayakaShanezz Vibe
▶Coverමීදුම් වළාවන් ගලාලා - සුජාතා අත්තනායක Meedum Walawan Galala - Sujatha Aththanayakeමියුරු ගී Miyuru Gee
▶Coverමීදුම් වළාවන් ගලාලා - Sujatha AththanayakeCD channel
▶CoverSujatha aththanayaka song meedum walawan ( මීදුම් වළාවන් ගලාලා) film - ganga 1976Madusanka weerasingha
▶Cover33 Meedum Walawan Galala (මීදුම් වළාවන් ගලාලා) | Sarisara Music AcademyEdward Charitha Music Academy
▶CoverMeedum Walawan Galala - මීදුම් වළාවන් ගලාලා - මුල් ගායනය - සුජාතා අත්තනායකSri Vijaya Geetha Mihira
▶CoverMeedum Walavan Galala | මීදුම් වළාවන් ගලාලා | Film IstoruwaFilm Istoruwa-ෆිල්ම් ඉස්ටෝරුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Midum Walawan Galala LyricsMidum Walawan Galala Lyrics Englishමීදුම් වළාවන් ගලාලාමීදුම් වළාවන් ගලාලා ගීතයේ පද පෙළLyrics With TransliterationSujatha Aththnayake SongsSujatha Aththnayake LyricsAththnayake Lyrics