Samugena Yannemi Lyrics by Indrani PereraVernon Perera
Samugena Yannemi (සමුගෙන යන්නෙමි) is a Sinhala song sung by Indrani Perera and Vernon Perera. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Clarence Wijewardena. This page presents the Samugena Yannemi lyrics in Sinhala script (සමුගෙන යන්නෙමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samugena Yannemi |
|---|---|
| SINGER | Indrani Perera, Vernon Perera |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 368 |
| UPDATED |
Samugena Yannemi Lyrics
Samugena yannemi mama oba tanikota
Ape mathu diyuna soya
Hitakin nova ma nev naega yanne
Sita obe turule tiya...
Gatin methena mama sitin obage langa
Kisidin venas nove
Jeevitayata netha obe senehasa veni
Mini kirulak melove...
Sudu mudu raellae midum turulle
Neva adila yanava
Mada pavanellae sita kaelabillae
Oba gena sihi venava...
Priya suhadaneni ma sira vuye
Dukbara bim geyakai
Obe ruva nepeni kata handa noasee
Gata sita avivekai...
Veralaka dilisena viduliya rekha
Atarin ebenudanae
Andura kapagena pahan tambak lesa
Oba mata durata pene...
Matama labena tek sakvala palana
Deviyan raeka deva
Sasara sarana turu oba mata nonimena
Ran pahanak veva...සමුගෙන යන්නෙමි ගී පද
සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට
අපේ මතු දියුණ සොයා
හිතකින් නොව මා නැව් නැග යන්නේ
සිත ඔබේ තුරුලේ තියා...
ගතින් මෙතැන මම සිතින් ඔබගේ ලඟ
කිසිදින වෙනස් නොවේ
ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි
මිණි කිරුළක් මෙලොවේ...
සුදු මුදු රැල්ලේ මීදුම් තුරුල්ලේ
නැව ඇදිලා යනවා
මද පවනැල්ලේ සිත කැළඹිල්ලේ
ඔබ ගැන සිහිවෙනවා...
ප්‍රිය සුහදාණෙනි මා සිර වූයේ
දුක්බර බිම් ගෙයකයි
ඔබේ රුව නෙපෙනී කට හඬ නොඇසී
ගත සිත අවිවේකයි...
වෙරළක දිළිසෙන විදුලිය රේඛා
අතරින් එබෙනු දැනේ
අඳුර කපාගෙන පහන් ටැඹක් ලෙස
ඔබ මට දුරට පෙනේ...
මටම ලැබෙන තෙක් සක්වල පාලන
දෙවියන් රැක දේවා
සසර සරන තුරු ඔබ මට නොනිමෙන
රන් පහනක් වේවා...Related Songs and Tags
Samugena Yannemi LyricsSamugena Yannemi Lyrics Englishසමුගෙන යන්නෙමිසමුගෙන යන්නෙමි ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsClarence Wijewardena ComposerKarunarathna Abeysekara Lyricist