Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Latha Walpola
  3. Punsanda Eliyai Lyrics

Punsanda Eliyai

Latha Walpola
Song Details: Singer & Composer Information
Punsanda Eliyai Lyrics in Sinhala (පුන් සඳ එලියයි ගී පද) and English by Latha Walpola. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Punsanda Eliyai
🎤 SINGER
Latha Walpola
👁️ VIEWS
370

Punsanda Eliyai Lyrics

Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayai

Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayai

Rantharu wel wel atharin dilisena pulun wala wiyanai
Lalai lai Pulun wala wiyanai
Rantharu wel wel atharin dilisena pulun wala wiyanai
Lalai lai Pulun wala wiyanai

Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayai

Siya mana maalita koha thurul wee koho koho handalai
Lalai lai koho koho handalai
Siya mana maalita koha thurul wee koho koho handalai
Lalai lai koho koho handalai

Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayai

Mee amba lapa dena amba kola yahane yuwala nida ganithi
Lalai lai yuwala nida ganithi
Mee amba lapa dena amba kola yahane yuwala nida ganithi
Lalai lai yuwala nida ganithi

Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayai

Pun sanda eliyai, ena mada sulangai
Mal mal mal suwandai
Anangayane maha raja dahanai
Mal mal mal sarayai

පුන් සඳ එලියයි ගී පද

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

රන්තරු වැල් වැල් අතරින් දිලිසෙන
පුළුන් වලා වියනයි
ලලයි ලයි පුළුන් වලා වියනයි
රන්තරු වැල් වැල් අතරින් දිලිසෙන
පුළුන් වලා වියනයි
ලලයි ලයි පුළුන් වලා වියනයි

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි


සිය මනමාලිට කොහා තුරුල් වී
කොහෝ කොහෝ හඬලයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි
සිය මනමාලිට කොහා තුරුල් වී
කොහෝ කොහෝ හඬලයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

මී අඹ ලප දෙන අඹ කොල යහනේ
යුවල නිදා ගනිතෙයි
ලලයි ලයි යුවල නිදා ගනිතෙයි
මී අඹ ලප දෙන අඹ කොල යහනේ
යුවල නිදා ගනිතෙයි
ලලයි ලයි යුවල නිදා ගනිතෙයි

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

පුන් සඳ එලියයි, එන මද සුලඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයා ගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

Frequently Asked Questions

Who sang Punsanda Eliyai?

Latha Walpola performed Punsanda Eliyai. Latha Walpola is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Punsanda Eliyai complete lyrics?

You can find the complete Punsanda Eliyai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Punsanda Eliyai?

Punsanda Eliyai has been viewed 370 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පුන් සඳ එලියයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පුන් සඳ එලියයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Punsanda Eliyai LyricsPunsanda Eliyai Song LyricsPunsanda Eliyai Lyrics Englishපුන් සඳ එලියයි Lyricsපුන් සඳ එලියයි ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsWalpola Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Punsanda Eliyai" or discuss the lyrics with other music lovers.

ShareShare "Punsanda Eliyai" by Latha Walpola

Song Video

More from Latha Walpola

  • Ahase Sanda Se Lyrics10 views
  • Dalula Prema Gase Lyrics4 views
  • Dininda Udaya Gira Mudunen Lyrics3 views
  • Gaha Kola Mal Lyrics7 views
  • Galana Seetha Jale Lyrics20 views
  • Heena Hathak Mada Lyrics8 views
  • Hinahenna Romiyo Lyrics10 views
  • Jesu Rajayaneni Lyrics8 views
  • Kithsiri Randu Lakdada Bandu Lyrics19 views
  • Lankaren Lyrics6 views
  • Ma Mawuni Lyrics17 views
  • Me Subha Upandine Lyrics5 views
  • Mini Pahana Obai (Maha Rani Obai Pembara Amme) Lyrics1 views
  • Nilmini Sangi Pawee Lyrics3 views
  • O Premasiri Lyrics9 views
  • O Rathriye Me Yame Lyrics7 views
  • Pem Mal Mala Lyrics18 views
  • Podi Kale Inda Lyrics7 views
  • Pokuru Pokuru Lyrics37 views
  • Prema Lokaya Niwi Giya Lyrics4 views
  • Punsanda Eliyayi Lyrics3 views
  • Ran Wan Dul Karalin Lyrics6 views
  • Ron Soya Piyambana Lyrics7 views
  • Ru Rase Lyrics16 views
  • Sagara Himiya Soya Lyrics7 views
  • Sihina Vile Nilupuli Lyrics12 views
  • Sihinayen Dutu Kokila Lyrics2 views
  • Sri Lanka Rani Maniye (Sinhala Catholic Hymn) Lyrics53 views
  • Sudata Sude Walakulayi Lyrics4 views
  • Wella Simbina Rella Lyrics10 views
  • View All Songs68 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views