Heena Hathak Mada

Song Details: Singer & Composer Information
Heena Hathak Mada Lyrics in Sinhala (හීන හතක් මැද ගී පද) and English by Latha Walpola. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Heena Hathak Mada
🎤 SINGER
👁️ VIEWS
5

Heena Hathak Mada Lyrics

Heena hatak mada vimanak sedunai
Seetha sandun suwa e thula mewunai
Vaasanaave mal hadawatha pipunai
Geetha naada dew lokan ehunai
Heena hatak mada vimanak sedunai
Seetha sandun suwa e thula mewunai

Neela nuwan gaba soka walaawo
Wedanaawa gena hada ambarore
Aetin pora therapi embare
Daese kandulu wel rura wegire

Akaalayae wesi diya eda helila
Soka susum ganga iwuru thalala
Vaasanaave mal akalata merunai
Prema loka ran mandira kedunai

හීන හතක් මැද ගී පද

හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි

නීල නුවන් ගැබ සෝක වලාවෝ
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොර තෙරපී ඇඹරේ
දෑසෙ කඳුලු වැල් රූරා වැගිරේ

අකාලයේ වැසි දිය ඇද හැලිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා
වාසනාවෙ මල් අකලට මැරුණයි
ප්රේම ලෝක රන් මන්දිර කැඩුණයි

Frequently Asked Questions

Who sang Heena Hathak Mada?

Latha Walpola performed Heena Hathak Mada. Latha Walpola is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Heena Hathak Mada complete lyrics?

You can find the complete Heena Hathak Mada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Heena Hathak Mada?

Heena Hathak Mada has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හීන හතක් මැද ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හීන හතක් මැද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Heena Hathak Mada LyricsHeena Hathak Mada Song LyricsHeena Hathak Mada Lyrics Englishහීන හතක් මැද Lyricsහීන හතක් මැද ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsWalpola Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Heena Hathak Mada" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Heena Hathak Mada" by Latha Walpola