Pokuru Pokuru Lyrics
“Gum gum gum nagnana mal bambaro” (ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ): Pokuru Pokuru (පොකුරු පොකුරු) lyrics, a Sinhala folk song sung by Latha Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is පොකුරු පොකුරු ගී පද, and many know it simply as Gum gum.
| SONG | Pokuru Pokuru |
|---|---|
| SINGER | Latha Walpola |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 94 |
| UPDATED |
Pokuru Pokuru Lyrics Singlish
Gum gum gum nagnana mal bambaro
Mal pani vaare aavado..
Pokuru pokuru mal senakeli
Omari latawai
Nuhuru hengum maa vatakara
Ragana latawai
Pokuru pokuru mal senakeli
Omari latawai
Bindu bindu pini muthu vel manga sarasanava
Mata nokiyama hemi hemihita piya esavenava
Kurullane raan raan kohe yannado
Ane matath igillenna kiya dennako
Mata mathakai mata mathakai punchi kaale man
Raa heenan dedunne nagi giya man
Ee penichcha mihiri sihina den sabavuna
Ridi kaasi helena hadin sitha sinasuna
Mitiyaavata sudu mihidum hima sihil suve
Paavi paavi man yanava sitha sahalluwe
Kavurun ho mata kiyanne kanata kondurala
Aadareda me danenne suvanda gala gala
පොකුරු පොකුරු ගී පද
ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ
මල් පැණි වාරේ ආවාදෝ..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි
බිංදු බිංදු පිණි මුතු වැල් මඟ සරසනවා
මට නොකියම හෙමි හෙමිහිට පිය එසවෙනවා
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ
මට මතකයි මට මතකයි පුංචි කාලේ මං
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑවුනා
රිදී කාසි හැලෙන හඬින් සිත සිනාසුනා
මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ
කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා
Performances of Pokuru Pokuru
Cover versions, live performances, and reality-show contestant performances of “Pokuru Pokuru” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
▶Liveපොකුරු පොකුරු මල් සෑණකෙලි - Ayomi Perera | Sirasa FM Live Show With FlashbackSirasa FM
▶Liveපොකුරු මල් සැණකෙලි - Pokuru Pokuru Mal | Siheli Thurya | Beji Live In Wariyapola 2024Music W
▶Liveපොකුරු පොකුරු මල් සැණකෙළි| pokuru pokuru Mal sanakeli | 2024 Little gems pre school Annual ConcertLittle Gems Neluwa
Cover Versions · 12
▶Coverගැයුමයි නැටුමයි පුදුමයි මේවා සංසාර පුරුදු බං Pokuru pokuru mal sanakeli| පොකුරු පොකුරැ මල්Polkichcha - පොල්කිච්චා
▶CoverPokuru Pokuru Mal Sanakeli (පොකුරු පොකුරු මල් සැණකෙලි) Cover Music Video - Latha WalpolaRock Sri Lanka
▶CoverPokuru Pokuru Mal SenakeliLanka Image
▶Coverpokuru pokuru mal sanakeli
පොකුරු පොකුරු මල් සැනකෙලි,Ayomi perera real starDINESH Dinesh
▶Coverpokuru pokuru mal sinhala dance - පොකුරු පොකුරු මල් පිපිච්ච හැටිDESHEEYA TV WITH Anuruddha
▶Coverමල් පොකුරු පොකුරු | Mal Pokuru Pokuru - Victor RathnayakeVictor Ratnayake
▶Coverpokuru pokuru පොකුරු පොකුරු - latha walpola ලතා වල්පොලmihirigi "මිහිරිගී"
▶CoverPokuru Pokuru Mal Sanakeli |පොකුරු පොකුරු මල් සැණකෙලිඇතිමලේ_Janaka
▶CoverPokuru Pokuru Mal Sanakeli | පොකුරු පොකුරු මල් සැනකෙලි | Shine Tots Nursery - 2022 Annual FunctionShine Tots Nursery
▶Coverප්‍රතිභා ප්‍රභා | පොකුරු පොකුරු මල් සැනකෙලි ඔමෙරි ලතාවයි | pokuru pokuru mal sanakeliTashini Arogya Jayamanna
▶CoverPokuru Pokuru Mal Sanakeli (පොකුරු පොකුරු මල් සැණකෙළි) Latha Walpola EDM Dj Remix by Dj kellaDj Kella
▶CoverPokuru Pokuru Mal sanakeli - Latha Walpolaceylonhits
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pokuru Pokuru LyricsPokuru Pokuru Lyrics Englishපොකුරු පොකුරුපොකුරු පොකුරු ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola Lyrics
