Me Subha Upandine Lyrics
“Happy Birthday to you” (Happy Birthday to you): Me Subha Upandine (මේ සුබ උපන්දිනේ) lyrics, a Sinhala love song sung by Latha Walpola, with words by Karunarathna Abeysekara and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ සුබ උපන්දිනේ ගී පද, and many know it simply as Happy Birthday.
| SONG | Me Subha Upandine |
|---|---|
| SINGER | Latha Walpola |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Me Subha Upandine Lyrics Singlish
Happy Birthday to you
Happy Birthday to you
Happy Birthday my darling
Happy Birthday to you
(me suba upandine
thutin sina paala
aasiri pathum laba
vinodamath veela
sepen dine...
o mai lav)...//
(daesa paala di supem sina
meka raeki mathu mathak wena)..//
mal latha gothaala vaasana
inna lahiru vaage paayala
sepen dine...
o mai lav...
me suba upandine
thutin sina paala
aasiri pathum laba
vinodamath veela
sepen dine...
o mai lav...
(sithana pathana dema ituwela
dakina sihina vel sabaa wela)...//
mihiri madhura lovaka paavela
gangamu lalitha suwanda naevila
sepen dine...
o mai lav...
me suba upandine
thutin sina paala
aasiri pathum laba
vinodamath veela
sepen dine...
o mai lav...
(thabana thabana payata pela gaesi
sumudu sinindu piyali vaesi vasi)...//
savana pinana madhura gee aesi
obata sisila sisila vaesi vasi
sepen dine...
o mai lav...
me suba upandine
thutin sina paala
aasiri pathum laba
vinodamath veela
sepen dine...
(o mai lav)...///මේ සුබ උපන්දිනේ ගී පද
Happy Birthday to you
Happy Birthday to you
Happy Birthday my darling
Happy Birthday to you
(මේ සුබ උපන්දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
විනෝදමත් වීලා
සැපෙන් දිනේ...
ඕ මයි ලව්)...//
(දෑස පාලා දී සුපෙම් සිනා
මේක රෑකී මතු මතක් වෙනා)..//
මල් ලතා ගොතාලා වාසනා
ඉන්න ලහිරු වාගේ පායලා
සැපෙන් දිනේ...
ඕ මයි ලව්...
මේ සුබ උපන්දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
විනෝදමත් වීලා
සැපෙන් දිනේ...
ඕ මයි ලව්...
(සිතන පතන දේම ඉටුවෙලා
දකින සිහින වැල් සැබෑවෙලා)...//
මිහිරි මධුර ලොවක පාවෙලා
ගඟමු ලලිත සුවඳ නෑවිලා
සැපෙන් දිනේ...
ඕ මයි ලව්...
මේ සුබ උපන්දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
විනෝදමත් වීලා
සැපෙන් දිනේ...
ඕ මයි ලව්...
(තබන තබන පයට පෙළ ගැසී
සුමුදු සිනිඳු පියලි වැසි වසී)...//
සවන පිනන මධුර ගී ඇසී
ඔබට සිසිල සිසිල වැසි වසී
සැපෙන් දිනේ...
ඕ මයි ලව්...
මේ සුබ උපන්දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
විනෝදමත් වීලා
සැපෙන් දිනේ...
(ඕ මයි ලව්)...///Performances of Me Subha Upandine
Cover versions, live performances, and reality-show contestant performances of “Me Subha Upandine” on YouTube.
Cover Versions · 5
▶CoverMe Suba Upan Dine - Latha Walpola මේ සුබ උපන් දිනේ - ලතා වල්පොලNilupul Wickramage
▶Coverමේ සුබ උපන්දිනේ Me Suba Upandine (Audio) Latha WalpolaWDIK
▶CoverMe Suba Upandine | මේ සුබ උපන්දිනේ | Dammika Walpola | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverමේ සුබ උපන්දිනේ (Me Suba Upan dine) - පූර්ණිමා ජයමාලිPoornima Jayamalee
▶CoverMe suba upandine මේ සුබ උපන් දිනේ ලතා වල්පොලAll about life song music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Subha Upandine LyricsMe Subha Upandine Lyrics Englishමේ සුබ උපන්දිනේමේ සුබ උපන්දිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Walpola SongsLatha Walpola LyricsWalpola LyricsSarath Dasanayake ComposerKarunarathna Abeysekara Lyricist